1. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    මැති ඇමතිලා කොන්ද කැඩෙනවා කියල කොටි ගණන් වාහන අපේ සල්ලි වලින් ගද්දි මුන්ට කමක් නෑ. මේ වගේ එක ජීවිතයකට නෙමේ ආත්ම ගානකට දෙයක් කරන හාමුදුරු කෙනෙක්ට රටක් ලියල දුන්නත් කමක් නෑ.
  2. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    මේ හාමුදුර වන්ට අභිධර්මය දේශනා කරන්ඩ රට වටින් ආරාධනා ලැබෙනවා. මාසෙට ලක්ෂේක තෙල් ගානවා. එක පාරක් ලාබ වහනෙක ගිහින් වට ගානක් කැරකිලා හදිස්සියට ඇවිල්ල. මේ වගේ ආරක්ෂා කාරී වහනයක් මේ වගේ වටිනා හාමුදුරු කෙනෙක්ට දෙන එක වටිනව. මේ හාමුදුරුවෝ එච්චර පරසිද්ද නෑ. මේ හාමුදුරු වන්ට දුන්න කියල කවුරුත් දන්නේ නෑ...
  3. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    කියල වැඩක් නෑ
  4. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    මුන් හිතන්නේ හාමුදුරු වරු හිගන්නෝ වගේ ඉන්ඩ ඕන කියල. හාමුදුරු වරුන්ට දෙන්ඩ ඕන අපිට තියෙන උතුම් ම දේවල්. එව්වා අත හරින අල්ල ගන්න එක ඒ ගොල්ලොන්ගේ දෙයක්.
  5. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    අනිවා බන්. අර කවි බන, සෙත්කවි, බෝධිපුජා කරන හමුදුර්වෝ එක බණට 60,000/= ක් අය කරලා පොරොන්දු වෙලා defender එකෙන් bodyguard කෙනෙක් එක්ක ඇවිත් කියල යන අය හොදයි. මේ වගේ අභිධර්මය කියල සත පහක් ඉල්ලන්නේ නැතුව හරි හමන් අහරක් නැතුව හම්බෙන සත පහ ලංකාවේ එකම අභිධර්ම චයිත්ය වෙනුවෙන් වියදම් කරන හාමුදුරු කෙනෙක්ට...
  6. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    Facebook කියන්නේ හොද මාද්යක්. දැන් බලපන් මම අභිධර්මය ඉගෙන ගත්ත youtube එකෙන්. Facebook එකෙනුත් සංවිධානය කරහැකි හොද දේවල්. අනික මේ හාමුදුරුවෝ සිඋරක් අදගේනනේ photo දාල තියෙනේ facebook. එතකොට වැරදි දෙයක් කරන්ඩ එන්නේ නෑ නේ කවුරුත්
  7. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    හැම හාමුදුරු කෙනෙක්ම එහෙම නෑ බන්. උබ මේ හාමුදුරු වන්ගේ බන පොඩ්ඩක් අහපන්.
  8. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    මේ හාමුදුරු වන් මාසෙට ලක්ෂයක් වියදම් කරනවා petrol වලට. රට වටේ එන ආරාධනා වලට. හැබැයි කවි බන සෙත් කවි නෙමේ. අභිධර්මය.
  9. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    මේ හාමුදුරුවෝ එහම කරන්නේ නෑ මට විශ්වෂයි
  10. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    දන්නේ නැති ඒවා කතා කරන්ඩ එපා බන්. මේ හාමුදුරුවෝ එහෙම කරන්නේ නෑ. කරන හාමුදුරුවෝ ඇති. මම අම්ම තාත්ත දිඋරලා කියන්නේ. මේ හාමුදුරු වන්ගේ බන අහපන්. එතකොට උබට තේරෙයි 100%.
  11. Download_Now

    මොන_විහිළුවක්ද මේ

    මචන්, දන්නේ නැති එව්වා කතා නොකර ඉදපන්. මම ඉස්සරලම අභිධර්මය ඉගෙන ගත්හේ මේ හාමුදුරු වන්ගෙන්. අභිධර්මය ඉගෙන ගන්ඩ ඕන කියල හිතුනේ මේ හාමුදුරු වන්ගේ බන අහල. මේ හාමුදුරු වන්ට රට වටේ බන වලට ආරාධනා ලැබෙනවා. මේ හාමුදුරුවෝ අනිත් ඔය TV එකේ ප්‍රසිද්ධයි කියන හාමුදුරුවෝ වගේ කවි බන කියන්නේ නෑ. කියන්නේ අභිධර්මය...
  12. Download_Now

    වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි

    මේකයි ඇත්ත තත්වේ. ඕකුන් ඔය තප්පුලන්නේ චන්දෙ ගන්ඩ. මොනවා හරි ජාතිවාදයක් අවුස්සලා උන්ගේ දෙමළුන්ගෙන් චන්ද ටික ගන්ඩ උන් දගලන්නේ. කරන්ඩ තියෙන හොදම වැඩේ ඔය දේශපාලන එවුන් කියන එව්වා ට තරහ ගන්නේ නැතුව මොනවා හරි දෙයක් උනොත් (උතුරේ සිංහලුන්ට කරදරයක් උනොත්) අපි ක්‍රියාමාර්ගයක් ගන්න එක.
  13. Download_Now

    Bike එක පදිද්දී අත් දෙක හිරි වැටෙනවා

    කනට දැනෙනවා. හිරි වැටිලා තියෙද්දී අතට දැනෙන්නේ නෑ
  14. Download_Now

    Bike එක පදිද්දී අත් දෙක හිරි වැටෙනවා

    අත් දෙකම රිදෙනවා. horn ගහනවා, horn එක ගහන්ඩ කල්පනා කරලා සද්දේ එද්දී තමා දන්නේ horn වැදුන කියල.
  15. Download_Now

    UGC යන්ඩම වෙයිද?

    Thanks all. හෙට යන්ඩ ඕන. මම Auto redial කියල app එකකුත් දාගෙන try කරා call ගන්ඩ. මොන
  16. Download_Now

    Bike එක පදිද්දී අත් දෙක හිරි වැටෙනවා

    1500/= එකක් තියෙනේ. එච්චර බර නෑ
  17. Download_Now

    Bike එක පදිද්දී අත් දෙක හිරි වැටෙනවා

    මමත් හිතනවා. එත් Discover වල ඔව්ව දාගෙන යන්ඩ ලැජ්ජාවේ බෑ
  18. Download_Now

    Bike එක පදිද්දී අත් දෙක හිරි වැටෙනවා

    Same here. Horn එක එහෙම ගැහුවට දන්නේනේ නෑ.

    No contents