1. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    තට්ටේ ඇවිත් නැ. එයි කියල හිතෙනවා. දෙපැත්තේ පොඩ්ඩක් අඩුයි වගේ
  2. Download_Now

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්?

    කොන්ඩේ massage කරන්ඩ හොද oil එකක්? ඉස්සරහෙන් පොද්ද පොද්ද තට්ටේ එනවා වගේ. එකට හවසට රත් කරලා massage කරන්ඩ හොද oil එකක් මොකක්ද? ස්තුති
  3. Download_Now

    KWID වලින්_වරාය පිරෙයි

    මචන් ඔය ඉස්සරහ වම පැත්තේ තියෙන්නේ මගේ කිබිඩි එක වෙන්ඩ ඕන. Love you රවී හෑෂ් ටැග් රනිල්, හැෂ් ටැග් මයිත්‍රී අන්ග්රි මහින්ද
  4. Download_Now

    Website එකට නමක්?

    CPUBrain හොදද? තනි වචනයක් හොයන්ඩ අමාරුයි මේ domain එකත් මම ගත්ත
  5. Download_Now

    Website එකට නමක්?

    ලංකාවේ එව්වා නෙමේ දාන්නේ.
  6. Download_Now

    Website එකට නමක්?

    ok GreenNatureSoft.com මේක නොගලපෙනවද?
  7. Download_Now

    Website එකට නමක්?

    මගේ දැනට තියෙන website එක "GreenNatureSoft.com" මේකේ තියෙන්නේ software. මේ නම දැන් කැතයි වගේ. මේක "CPUBrain.com" කියල මාරු කරන්ඩ හිතෙනවා. Software විකිනෙන එකට නම බලපානවද? GreenNatureSoft.com නම කැතද? ස්තුති
  8. Download_Now

    පොඩි වැඩක් කලා බං...

    ඕකට ලේන්නුන්ටත් යන්ඩ පුළුවන් විදියට මොකක් හරි එකක් දැම්ම නම් හොදද? ලියක් බැදලා වගේ. අපේ පැත්තේ නම් ඕක කරන්ඩ බෑ. රිලව් එනවනේ. උන්ට කන්ද බොන්ඩ දෙන්ඩ වෙනම උයන්ඩ පිහින්ද වෙනවා. :baffled:
  9. Download_Now

    Best quality USA used laps with warrantyඇමරිකා එක්සත් ජනපදයේ භාවිත හොඳම තත&#

    මට හොද 3D display තියෙන lap ටිකක price ලිස්ට් එකක් දානවද?
  10. Download_Now

    සංවේදී වැඩි (පේර කසුන් සොයුරා)

    මුණ පොඩ්ඩක් blur කරලා දැම්ම නම් හොදයි වගේ :oo:
  11. Download_Now

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    එකම brand ද එකම model ද? එකම model නම් ඉතින් කඩේකින් තමා ගන්ඩ වෙන්නේ :yes:
  12. Download_Now

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    උබේ අස්වාහට තමා එහෙනම් :angry: :P
  13. Download_Now

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    තනක් නෑ. ikman එකේ බලල ගෙවල් වලින් ගන්නේ. ඔය කඩවල් වල ඉන්නේ අන් ගිලපු උන්. උන්ගෙන් ගනවට වඩා ගෙදර කින් ගණන එක විශ්වශ්යි. කඩවල් වල ඉන්නේ හොදට දන්නා අයනේ lap ගැන. උන් හොද lap එකක් නම් වැඩි ගානට දෙනවා. කැඩිච්චි එකක් නම් අටවල දෙනවා අඩුවට.
  14. Download_Now

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    මම මගේ අත්දැකීම කියන්නම්. මම ගන්නේ Used gaming laptops. මම ගව තියෙන්නේ දැන් තුන්වෙනි used gaming lap එක. ඒ තුනම තාම එක පාරක් වත් හදල නෑ. කෙදිලත් නෑ. හැබැයි හොද brand වල. Asus or Toshiba only. Asus or Toshiba gaming lap නම් ඕන තරම් කල් පුළුවන්. එකෙක් මම වික්ක lap එක ram ගලවල අගේ ගහන්ඩ ඇහුව. ඒ...
  15. Download_Now

    SEUSL (ගිනිකොනදිග) Campus එකට train තියෙනවද?

    අවුරුදු තුනකට. එත් යන්නේ මාසෙකට 1-2 පාරක්
  16. Download_Now

    SEUSL (ගිනිකොනදිග) Campus එකට train තියෙනවද?

    කොච්චිත් නෑ බසුත් නෑ වගේ. TW වගේ bike එකකින් ඔහෝ යන එක ප්‍රයොගිකද?
  17. Download_Now

    SLT මේ මොන හුයන්නක් ද?

    උබ බැරිවෙලාවත් etisalat වවිච්චි කරන්ඩ එපා. උබට කුණුහරුප නෑ
  18. Download_Now

    පියුමි අක්කිගේ Dance එක

    නටන්ඩ මහත වැඩි මෙයා දන්නෙත් නෑ අනික
  19. Download_Now

    Apple app store එකේ ලොකු ෂෝ

    මම paid app දල තියෙන්නේ google. payoneer bank account එක එඉථ්රයි ඕන :yes:

    No contents