කම්මැලි කමින් ඉන්න වේලාවට
බේබි ඔයිල් ටිකක් හෝ පොල් තේල් ටිකක් ගෙන ඇගිලි තුඩු වලින් හිස් කබල් මුදුව පිරිමදින්න..
කවාකාරව හිස් කබල පුරාම ඇගිලි තුඩු ගෙනියන්න... මේයින් හිස කෙස් වලට පෝෂණයක් ලැබේනවා නිතර නිතර සැදෙන හිස කෙස් යෑමටත්.හිස කෑක්කුමටත්
හිස කෙස් පෑසිම වළක්වා ගෑනිමටත් මේ සරළ ප්‍රතිකාරය...