යටි පතුල් දෙපා කකියනවද...
රෝග බිජ හා බැක්ටිරියා දෙපා මතට ඉක්මනින් පැමිණිම නිසා මෙවන් කැසිමක් ඇති වෙනවා
මද රස්නේ ඇති වතුරට ෂෑම්පු ටිකක් දමා එහි දෙපා ඔබාගෙන විනාඩි දහයක් පමණ ඉන්න
කුඩා දෙහි බැයක් ගෙන යටි පතුලේ විලුබේ සහ ඇගිල අතර අතුල්ලන්න මද රස්නේ ඇති වතුරින් සොදා හරින්න...පසුව නින්දට යාමට පෙර මුදු...