1. san**

    සිරියාව ඇල්ලුවා ඊළගට චීනය

    උබලට හිතෙනවද මුන් චීනෙට ගහයි කියලා .. :lol:
  2. san**

    දුම්රියේ සැඟව එන මාරයා

    ඇත්ත . .. කෝච්චිය යනකොට පීඩන අවපාතයක් ඇති වෙලා කෝච්චිය දෙසට ඇදිලා යන්න පුළුවන් ..
  3. san**

    හෙන පඩේ

  4. san**

    අඩන්නද හිනා වෙන්නද තේරෙන්නේ නෑ....

    මොකද්ද අඩන්න හේතුව මේකේ .. ඔන්න අවුරුදු 30-240 එකෙක් මෙහෙම බය උනා නම් හිනා වෙන්න තිබුනා . මේ පොඩි එකෙක් නේ .
  5. san**

    ගෙවල් හදන වැඩ්ඩො වරෙල්ලා

    https://www.facebook.com/propertynetpvtltd munta tikak katha karala balapan.
  6. san**

    ඊශ්‍රායලයෙන් සිරියාවේ කැරළිකරුවන්ට ගුවන් ප්‍රහාර මාලාවක්..🔴😂

    කැරලි කාරයෝ රුසියා ඉරාන් වලට සහයෝගය දෙනවා කියලා .. එකයි මේ .. :lol:
  7. san**

    ටෙලියට නැගෙන හැරී පොටර් කතාව ගැන සැවොම මවිත වෙන ආරංචියක්

    ජේ.කේ. රෝලින් woke විරෝදියෙක් .. එක නිසා ටිකක් ශේප් වෙයි කියලා හිතෙනවා ..
  8. san**

    CT ස්කෑන් යන්ත්‍රයට රෝස මල් තබා වැඳ සමුදුන් මහනුවර රෝහලේ කාර්ය මණ්ඩලය

    ඕවා ඔච්චර හිතන්න දේවල් නෙවෙයි බන් .. මම ගත්ත පලවෙනි car එක විකුණන දවසෙත් මේ වගේ දුකක් අවා .. පන නෑ තමයි .. එත් අපිට පන තියනවා නේ .. :D
  9. san**

    අලුත්ම ඔටෝ වගනයක් ජපානෙන් ගෙනාව

    walaka watunath ehemai. engine saddekuth na
  10. san**

    💖🎥 'Amy' අක්කාගේ සිනමාවලෝකනය 🎞️💖

    :love::love::love::love::love::love::love::love::love::love:
  11. san**

    Fiber slow unada?

    upload eka nam tikak adu wela wage
  12. san**

    ජංගම දුරකථන ක්‍රීඩාවෙන් කෝටි පහක් පැරදුන තරුණයෙක් ගෙල වැලලාගනී..

    කොටි 5 නේ . . කමකුත් නෑ බන් .. පොර හිටියා කියලත් කරන්නේ ඕක නේ
  13. san**

    චිලි කියන ගායකයා උට පිස්සුද නැතිනම් edit එකක්ද මෙ

    ඕකගේ මන් ආසම සින්දුව ..පඩ ෂෝ කාරයෙක් ..
  14. san**

    Cyber Monday Deals !!!! (2024)

    :lol: :lol: :lol:
  15. san**

    Food Delivery in China සුද්දත් කොර 🫠🫠🫠

    කොහොමද pickme එක මෙහෙම Deliver කරනකොට . . වැඩිය හිතන්න එපා ..එච්චර කල් අපි ඉන්නේ නෑ :lol:

    No contents