1. san**

    Car Insurance එකක් දාගන්න්න හොද කොහෙද?

    සෙලින්කෝ දාන්න .. උන්ගේ හොර බොරු නෑ .. සීන් එක ඇත්ත නම් අනිවා ගෙවනවා ..
  2. san**

    කීටයා සීසන් 2

    පට්ට බන් ..
  3. san**

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    සරල විසදුමක් නේ තිබිලා තියෙන්නේ ඒ කියන්නේ .. ඕක නම් මෝඩ මහින්දටත් , නාකි රනිල්ටත් කරන්න තිබුනා බන් .. tax වැඩි කරලා ඉන්න බැරි උන් පල logic එක ..
  4. san**

    උතුරු කොරියාව.....

    එක වෙනම කතාවක් පුතා .. Korean යුද්දේ ගැන කියවන්න ..
  5. san**

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    රට ගෙන ඩොලර් වලටත් tax එකක් ගහනවා කියන්නේ හෙනම මෝඩ වැඩක් .. ඕකෙන් වෙන්නේ IT කරන අයට රට එපා වෙන එක ..
  6. san**

    Prime land ඉඩම්

    lawyer ල ඔක්කොම වැඩ උන් කරනවා මචන් .. ගැනත් සාදාරණයි .. ලක්ෂ 30 land එකකට ඔක්කොම වැඩ වලට මට ගියෙ එක් ලක්ෂ දහදාහයි .. ඔප්පුව sign කරන්න head office එන්න කිව්වා .. එච්චරයි බන් .. වටේ යන්න උනේ නෑ
  7. san**

    දළදා ප්‍රදර්ශනයක් තියන්නයි යන්නේ....

    අවරුදු 8 වරක් තමයි තියෙන්නේ මතක හැටියට .. දැන් කාලේ හරිද දන්නේ නෑ .. අනික මැයි වෙනකන් වැස්ස නෑ කියලා කතාවක් ඇහුනා ..
  8. san**

    Prime land ඉඩම්

    බය වෙන්න එපා .. මන් ඉඩම් 2 අරගෙන තියනව .. පොලිය නැතුව ගෙවන්න පුළුවන් සීන් එකකුත් තියනවා .. ගෙවල ඉවර වෙලා ඉඩම ලියා ගන්නකොට primlands එකම valuation එකට දානවා .. එකෙන් එන value එකට මුද්දර ගාස්තු දුන්නම උන්ම ඔප්පුව හදනවා .. අපිට ඕනේ පූඋව ඕන language එක select කරගන්නත් පුළුවන් .. කරදර රස්තියාදු...
  9. san**

    මරන්න කලින් අරුන් දෙන්නව ගැටගහලනේ....

    බර අවිය පෙන්නුවා වෙන්න බැරිද .. පොලීසිය බය වෙලා වෙඩි තියන්න ඇති :lol:
  10. san**

    පැනි වරකා ගහට හෙන ගහයි! පරම සතුරෝ මිතුරු වෙයි! 🇺🇸🇷🇺🇺🇦

    විහිළු කරන්න එපා .. රෙවිල ඉන්නේ පෙන්ස් :lol:
  11. san**

    😑🏳️ "ජේම්ස් බොන්ඩ්" අවසන් ගමන් යයි? 🏳️😶

    මටත් හිතුනේ ඕකම තමයි ... ඔන්න බලපන් ජේම්ස් බොන්ඩ් කියලා කළු කැත ගෑ නික් ආවේ නැත්නම් .. හොඳ movie එකක් පෙන්න බෑ ඕකුන්ට ..
  12. san**

    Number Portability ජුනි ඉඳලා!

    :lol: :lol:
  13. san**

    තාමත් ඉන්දියන් ගූ 💩 ගොඩවල් බලනවද?

    Bollywood, Kollywood, Teligu, Malayalam නම් වෙනස් උනාට එකම ගූ .. අපේ උන්ගේ හිතන්න පුළුවන් හැකියාව පොඩි කාලේ ඉදන්ම අඩු කරනවා මේවා හින්ද ..
  14. san**

    ''මාධ්‍යයට කතා කරන්න එපා කියලා මට පක්ෂයෙන් උපදෙස් දුන්නා''

    ලොකු දෙයක් එක නම් .. හෙන මෝඩ වාචාල ගෑ නියක් .. චන්ද කඩන machine එකක්
  15. san**

    Girls weakness

    ආඬි හත්දෙනා මතක් උනා .. අර මල් මල් ඇඳගෙන ඉන්න එකා සරුංගලයක් වගේ . .

    No contents