1. wisal

    Is this CAMERA Good?

    ඇයි උබ මට නෙගේට් රෙප් දෙන්නේ ම උබට වරදක් කලාද?
  2. wisal

    +_කවුද_මේ_+

    ෆට්ට මචං මම වගේ තමා කව් රුත් දැකලා නෑ ඒ උනාට ලෝක ප්‍රසිද්දයි.....:P
  3. wisal

    මගේ නොන්ස්ටොප් පාර (Nonstop) :P

    කලින් එකටත් වඩා ලස්සනයි නංගි... දැන් දියුණුයි.. මගෙන් සුභ පැතුම්...සහ අරවා....
  4. wisal

    ~~බඩ පිරෙන්න, කෙල ගිලින්න ඈවිත් යන්න~~

    තොට හෙනම ගහපිය උදේ පාන්දර මගේ පෙරේත කම ඇවිස්සුවට!:angry:(ජෝක් හොදේ....) රෙප් දෙන්න බෑලු බං සිංදු ත්‍රෙඩ් එකට දීලා ඇති.... හොදට කෙල ගිල්ලා දැන් උදේට කන්න ඕනේ නෑ:P
  5. wisal

    All Books of Rerukane Chandawimala Maha Thero

    එල මචං රෙප් ඇඩඩ්+3
  6. wisal

    Is this CAMERA Good?

    ලුමැක්ස් එක හොදයි උබේ බජට් එකත් එක්ක.. ඔයිට වඩා හොද කැමරානම් ඕනතරම් තියනවා ඒත් මේක අව්ලක් නෑ
  7. wisal

    sweet girls & boys

    හිතන්න බෑ බං ඒ ඇරත් පික් එක කලුසුදු කිරීම නිසා අමුතුම ලස්සනක් තියනවා
  8. wisal

    ආනන්ද සංගරීගේ සැබෑ මුහුණුවර

    මෝඩ දෙමලු බං
  9. wisal

    ▐▐ ♥ දන්න අය කියලා දෙන්න ♥▐▐

    ඖබ කියන කතාව හරි මොකද්ද යූඑස් බී බොක්ස් එකක් තියනවා ඒක ඕනෙ
  10. wisal

    මචං උබේ උදව්ත් නිසා මම හවස් වෙනකොට දෙයියනේ කියලා පෝන් එකනම් අන්ලොක් කරගත්තා නමුත් මට තේරෙන්නේ...

    මචං උබේ උදව්ත් නිසා මම හවස් වෙනකොට දෙයියනේ කියලා පෝන් එකනම් අන්ලොක් කරගත්තා නමුත් මට තේරෙන්නේ නැති හුත්තවල් ගොඩක් තියනවා .. අද මට පික්ශු වගේ ඒ නිසා හෙට අනිද්දා උබ දුන්න ලින්ක් එක කියවනවා තෑන්ක්ස් මචං
  11. wisal

    දෙන්නම එකයි

    palaweni ekanam ela
  12. wisal

    වසරේ කැමරා පින්තුරය!!!

    sthuthiyi beda gaththaata +3
  13. wisal

    ගුරුතුමිය සහ සමන්

    එල කතාව
  14. wisal

    ඡායාරූප මුද්‍රණය Photo prints

    එල කුම..+3
  15. wisal

    Siraaa ......

    එල
  16. wisal

    That Means You're Gay !!

    heh hEEEEE
  17. wisal

    ▐▐ ♥ දන්න අය කියලා දෙන්න ♥▐▐

    uබට රෙපක් වත් දෙන්න බැලුවා ඒකත් බෑ මම කොහොම හරි මේක හංගගෙන ඉදලා ජෙරුසලම් යන වෙලාවක අන්ලොක් කරගන්නම්.. මචං උන් ලග තියන සොෆ්ට් කෑල්ල හොයාගන්න තියනවා නම් කියහං පෝන් උන්ලොක් කරන උබේ යාලුවෝ එහෙම නැද්ද?
  18. wisal

    sri lanka comedy +18

    පට්ට පදිරි බං ඔන්න මම ගානේ +3ක්
  19. wisal

    ▐▐ ♥ දන්න අය කියලා දෙන්න ♥▐▐

    ඒ ටික කරන්නනම් මට තිබුනා මේ ත්‍රෙඩ් එක දානේ නැතුවම මට් ඕන උනේ මේ වැඩේ ඉගන ගන්න....

    No contents