මේක cell comකියන කොම්පැනි එකෙන් දීපු පැකේජ් පෝන් එකක්.. ඒක උන්ලොක් කරල මට විකුනපු අරාබි ප*යා කීවා SD එකක් දාලා සොෆ්ට් දාන්න යන්න එපා කියලා.. එහෙම කොහොමද බං මම අම්බානකට චතුවගේ ත්රෙඩ් එකෙන් අරගෙන ඉන්ස්ටෝල් කලා.. පහුවදා බලනකොට මෙන්න මේ විදිහට තමා ස්ක්රීන් එක එන්නේ
මෙතන තියෙන්නේ සෙල්කොම් ලගේ ලොක්...