මචං මම උබට කියන්නේ යාලුවෙක් විදිහට කවදා හරි උබට ලංකාවේ දේවල් ඔක්කෝගෙන්ම ඉවත් වෙලා කන්න පිට දේවල්ම හම්බ වෙනකොට කොස් මොනතරම් වටින දෙයක්ද කියලා හිතෙයි.. ඔය කඩවල්වල තියන ගනං වැඩි එක එක කෑම (මම නම් කියන්නේ නෑ0) එපා වෙනවා:angry:
ඔලිව් කන්නේ තනිකර නෙවෙයි.. වෙන කෑම වලට අතුරු රසයක් දෙන දෙයක් විදිහට...