මෙන්න සාක්ෂිය
![]()

..කැසට් කාරයන්ගෙ සාක්ශි නන් සත පහකට විශ්වාස කරන්න බෑ..ඔබ හරි ෂෙල්ටන් වීරරත්න!
ගීතයෙන් කියවෙන්නෙ සිහිනයක් වගේ,,,,

ŦĦĔ ƦȆƉǾӾ;11009695 said:ප්‍රේමකීර්ති තමයි මේක ලියල තියෙන්නෙ..SLBC එකේ ගිය programme එකක කිව්ව.. උන්ට වරදින්න බෑ නෙ...

මචං ළඟදී කවුද පිස්සෙක් ලියල තිබ්බ ලිපියක පේමකීර්ති උපදින්නටත් පෙර ලියල තිබ්බ ගීත පවා ඔහුගේ account එකට දාලා තිබ්බා. මට පේන්නේ කාට හරි අමු කැවිලා තියනවා.
I mean, can you imagine Premakirthi with Klarance, sitting down in some hillside, looking at the sunset and composing songs?

ŦĦĔ ƦȆƉǾӾ;11010801 said:ඕව බොරු සාක්ශිනෙ බං..කැසට් කාරයන්ගෙ සාක්ශි නන් සත පහකට විශ්වාස කරන්න බෑ..
අදුර අදුර මගේ
මේ සිංදුවේ රචකයගෙ නම ඕක නෙමෙයි,ඒකෙ රචකය රෝහණ මද්දුමරාළ.

There could be a mistake, but this is considered to be genuine.short of asking Mr. Sooriyasena himself, we'll have to consider this to be the correct information.බොහොමයක් පිට කොටුවේ පළමුවෙනි හරස් වීදියේ කැසට් වෙළෙන්දනගේ වැඩ ඒ වගේ වෙන්න පුළුවනි.
Difference: this is a Singlanka CD, who had all original recordings and information about all those songs of Priya. This CD is a collection of his songs with old day recordings. No new music or rap (රේප් කරලා නෑ!!!)There could be a mistake, but this is considered to be genuine.
short of asking Mr. Sooriyasena himself, we'll have to consider this to be the correct information.
. how could it can be!
perhaps i doubt


