▐▐ ♥ දන්න අය කියලා දෙන්න ♥▐▐

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
▐▐ ♥ දන්න අය කියලා දෙන්න ♥▐▐

මට පෝන් අන්ලොක් කරන සොෆ්ට් එකක් දෙන්න ඉතාම අමාරුවක වැටී සිටිමි
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේක cell comකියන කොම්පැනි එකෙන් දීපු පැකේජ් පෝන් එකක්.. ඒක උන්ලොක් කරල මට විකුනපු අරාබි ප*යා කීවා SD එකක් දාලා සොෆ්ට් දාන්න යන්න එපා කියලා.. එහෙම කොහොමද බං මම අම්බානකට චතුවගේ ත්‍රෙඩ් එකෙන් අරගෙන ඉන්ස්ටෝල් කලා.. පහුවදා බලනකොට මෙන්න මේ විදිහට තමා ස්ක්රීන් එක එන්නේ
260920111119.jpg


මෙතන තියෙන්නේ සෙල්කොම් ලගේ ලොක් එකක.....
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඒ ටික කරන්නනම් මට තිබුනා මේ ත්‍රෙඩ් එක දානේ නැතුවම මට් ඕන උනේ මේ වැඩේ ඉගන ගන්න....
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
uබට රෙපක් වත් දෙන්න බැලුවා ඒකත් බෑ මම කොහොම හරි මේක හංගගෙන ඉදලා ජෙරුසලම් යන වෙලාවක අන්ලොක් කරගන්නම්.. මචං උන් ලග තියන සොෆ්ට් කෑල්ල හොයාගන්න තියනවා නම් කියහං පෝන් උන්ලොක් කරන උබේ යාලුවෝ එහෙම නැද්ද?