Facebook Comment Sytem in Blogger -පියවරෙන් පියවර
බ්ලොග්ස්පොට් එකේ බ්ලොග් එකක් තියෙනව නම් ඔයාලාට පුලුවන් මේ වැඩේ කරල බලන්න. facebook comment sytem එක අපේ බ්ලොග් එකේ දැම්මම වැටෙන comments අපේ බ්ලොග් එකේ වගේම එ දාපුකෙනෙගෙ facebook wall එකෙත් වැටෙනව.මේකෙන් interactoins වගේම pageviews වැඩි වෙනවා...