Facebook Comment Sytem in Blogger -පියවරෙන් පියවර

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    Facebook Comment Sytem in Blogger -පියවරෙන් පියවර

    බ්ලොග්ස්පොට් එකේ බ්ලොග් එකක් තියෙනව නම් ඔයාලාට පුලුවන් මේ වැඩේ කරල බලන්න. facebook comment sytem එක අපේ බ්ලොග් එකේ දැම්මම වැටෙන comments අපේ බ්ලොග් එකේ වගේම එ දාපුකෙනෙගෙ facebook wall එකෙත් වැටෙනව.මේකෙන් interactoins වගේම pageviews වැඩි වෙනවා කියලා අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනේ.


    පියවර 1
    මුලින්ම facebook application එකක් හදාගන්න ඕන.

    http://www.facebook.com/developers වෙත යන්න.

    app.PNG


    Set Up New Application button ක්ලික් කරන්න.
    Application එකට නමක් ටයිප් කරන්න. (example: Mysite-Name Likes) > select Agree > click on Create Application

    ඉතුරු විස්තර පිරෙව්වට පස්සේ application ID එකක් ලැබේවි ඒක තියගන්න පස්සේ ඕන වෙනවා.

    පියවර 2​
    දැන් Design > Edit HTML, එකට ගිහිල්ලා "Expand Widget Templates"check box eka මාර්ක් කරන්න.

    මෙන්න මේ code එක හොයලා. <html expr:dir='data:blog..............2005/gml/expr'

    මේ ටික ඒකට පස්සේ පේස්ට් කරන්න. xmlns:og='http://ogp.me/ns#' xmlns:fb='http://www.facebook.com/2008/fbml'>

    පියවර 3
    දැන් මේ ටැග් එක </head> හොයලා ඒකට වහාම උඩින් මේ ටික පේස්ට් කරන්න.

    <b:if cond='data:blog.pageType == "item"'>
    <meta expr:content='data:blog.pageName' property='og:title'/>
    <meta expr:content='data:blog.url' property='og:url'/>
    <meta content='article' property='og:type'/>
    <b:else/>
    <meta expr:content='data:blog.title' property='og:title'/>
    <meta expr:content='data:blog.homepageUrl' property='og:url'/>
    <meta content='blog' property='og:type'/>
    </b:if>
    <meta content='MY-SITE-NAME' property='og:site_name'/>
    <meta content='http://Google.com/help/hc/images/logos/blogger_logo.gif' property='og:image'/>
    <meta content='YOUR-APP-ID' property='fb:app_id'/>
    <meta content='YOUR-FACEBOOK-PROFILE-ID' property='fb:admins'/>


    ඔය කැපිටල් අකුරු වලින් පෙන්නල තියෙන ටික ඔයාලගේ තොරතුරු වලින් replace කරන්න.

    පියවර 4​
    දැන්මේ ටික </body> කියන ටැග් එකට උඩින් copy කරන්න.

    <div id="fb-root"></div>
    <script>
    window.fbAsyncInit = function() {
    FB.init({
    appId : 'YOUR APP ID',
    status : true, // check login status
    cookie : true, // enable cookies to allow the server to access the session
    xfbml : true // parse XFBML
    });
    };

    (function() {
    var e = document.createElement('script');
    e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';
    e.async = true;
    document.getElementById('fb-root').appendChild(e);
    }());
    </script>



    පියවර 5 (අවසන් අදියර)

    <data:post.body/> කියන code එක හොයලා ඒක යටින් මේක copy paste කරන්න.

    <div><fb:like expr:href='data:post.url'/><br/><br/><fb:comments expr:href='data:post.url' expr:title='data:post.title' expr:xid='data:post.id' num_posts='1' width='544'/></div>


    මේකෙන් හැම page එකටම comment box එකක් වගේම like button එකක් වැටෙනවා.

    HOME page එකෙදිත් comment box එක පෙන්නන්න අවශ්‍යය නම් අවසන් අදියරේදි දාපු මේ code කොටස පමණක් remove කරන්න.
    <fb:like expr:href='data:post.url'/>

    තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් ප්‍රශ්ණ අහන්න.