තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)
:love::love: අපි දන්නවා අපේ ඉන්ධන අර්බුදය නිමාවට පත්වෙන්නේ මේ තෙල් නැව ආවහම තමයි..:cool:
හොඳයි කවුද මේ නැව..:nerd:
මෙයා තමයි නෙවෙස්කා ලේඩි ;)
මේ ඉන්න ඒකි තමා..:eek:
හොර කෙල්ල..:love:
මෙයා හදලා කියෙන්නේ 2005 දී තමයි.:oo:
මෙයාගේ තෙල් මෙට්‍රික් ටොන් 27 500ක්...