අමුමිරිස් කිලෝව රුපියල් 1000යි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිවටෙයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවටෙයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...

    :lol:

    නිවටෙයෙක් ජනාධිපතිවෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    avatar494097_28.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කෙතරම් මිල ඉහල ගියත් අද සුදු වෑන් නැතැයි කියමින් ජනතාව අත්පොලසන් දෙමින් ප්‍රීති වූහ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපිට මැදමුලන මෘගයා එපා...:no:
    බටලන්ද වධකයා ඕනෑ :lol:

    නැත්තං පඔයෙක් හරි ඕනෑ :dull:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    මෙහෙමයි දැන් හැමෝටම රස්සාවක් තියෙනවා,ඒවගේම හොඳ වැටුපක් හැමෝටම ලැබෙනවා,හැමෝම තමන්ගේම කියලා පුංචි කාර් එකක තමයි ගමන් යන්නේ,හැබැයි රස්සාවල් කරන අය දිහා විතරක්ම රජයකට බලන්න බෑ,ගොවියා ගැනත් බලන්න ඕනෙ, ඒ අයට හොඳ මිලක් දෙන්න තමයි ආණ්ඩුව හදන්නේ,හැබැයි ආණ්ඩුව දෙන හැම සහනයක්ම බුක්තිවිදින ගමන් මැදමුලන මෘර්ගයා ආපහු බලයට ගේන්න සිහින දකින කණ්ඩායම් රජයට විරුද්ධව බොරු ප්‍රචාර දියත් කරනවා.ඒවට මේ රටේ ජනතාව රවට්ටන්න බෑ

    aniwa machan,
    dinu nidahasa rakaganna ona badaginne hitiyath ... :lol::lol::lol: