තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    9 එනවා කියන්නේ ඕකේ තෙල් එලියට ඇවිත් පිරිපහදු වෙලා ෂෙඩ් වලට එන්න
    ලබන සතියවත් වෙයි .


    jRWWa6A.jpg

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඕව වෙනස් වෙන්න ආයේ මේ වගේ ආසික් ලන්තයක් අලුතින් හදලත් බෑ
    ඔන්න බලපන් 9 බජට් එකෙන් කියකින් හරි තෙල් අඩු කරපු ගමන් ඔය ඔක්කොම අමතකයි අපේ උන්ට.. :lol:
    ඒ වගේ මහ කාලකන්ණි හැත්තක් මේ රටේ ඉන්නේ .:dull:

    :(:(:(
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචලා නිකමට වගේ දැන ගන්නයි අහන්නේ ඛ්නිජ් තෙල් අයතනයට සහ IOC එකට තියෙන Market Share එක මොකක්ද?

    කොහොමද අද Nissan Leaf එකක තියෙන අගය :lol:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මචලා නිකමට වගේ දැන ගන්නයි අහන්නේ ඛ්නිජ් තෙල් අයතනයට සහ IOC එකට තියෙන Market Share එක මොකක්ද?

    කොහොමද අද Nissan Leaf එකක තියෙන අගය :lol:

    cypetco 80% IOC 20%
     

    piyumi1986

    Junior member
  • Dec 1, 2008
    96
    3
    8
    නැව ගිහිල්ලා නෑ යකුනේ. අර ත‍්‍රිකුණාමලයේ තියෙන්නේ?
    අපේ අයියලා ආයෙ ගන්නවත්ද දන්නෙ නෑ තියන් ඉන්නේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අර්බුදය 10දා අවසන් - තෙල් ඇමැති

    දිවයින පුරා පවතින ඉන්ධන අර්බුදය ලබන 10 වනදායින් අවසන් වනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
    මෙම ඉන්ධන නැව ඩුබායි සිට පැමිණෙන අතර හෙට (8) මධ්‍යම රාත්‍රිය වන විට මෙරටට පැමිණීමට නියමිතය. පසුව නවවනදා වන විට සියලුම ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන පුරවා මෙම තත්ත්වය 10 වනදා වන විට යථා තත්ත්වයට පත්කර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවැසීය.
    මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැවෙහි ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක ධාරිතාවක් පවතින බවත් ඒ මහතා පැවැසීය.
    මෙම ඉන්ධන නැවෙහි ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධව මෙරට පරීක්ෂකයන් දෙදෙනකු විසින් මේ වනවිටත් පරීක්ෂා කර ඇති බවත් එම ඉන්ධනවල මේ වන විට ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවී නැති බවත් අමාත්‍යවරයා පැවැසීය.
    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවැසීය.
    ඉන්ධන සම්බන්ධයෙන් මෙම ප්‍රශ්නය ඇතිවීමට මූලික හේතුව වූයේ ඔක්තෝබර් 15 පැමිණි ඉන්ධන නැවෙහි තෙල් ප්‍රමිතියෙන් තොර වූ නිසා බවත් එම නැව දෙවරක් පරීක්ෂා කර බලා ඉන්ධන නැව ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.
    ඉන්පසුව එම නැව ත්‍රිකුණාමලය වරායට ගෙන ගොස් මේ වන විට දින 16 ක් එම වරායෙහි නවතා ඇති අතර කෙසේ හෝ මෙරට එම තෙල් නැව ලබාදීමට ලංකා ඉන්දියන් තෙල් සමාගමේ අභිලාෂය බවත් අමාත්‍යවරයා පැවැසීය.
    එමෙන්ම මෙම නැව කෙතරම් මෙම වරායෙහි නවතා තිබුණත් මෙරටට ලබා ගැනීමට තමන් කිසිසේත්ම අවසර නොදෙන බවත් පැවැසූ අමාත්‍යවරයා මෙම නැව මෙරටට ලබාගන්නා ලෙස දේශපාලකයන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
    මෙම ඉන්ධන නැව මෙරටට පැමිණ තියෙන්නේ 15 දා. මෙම ප්‍රමිතියෙන් තොර ඉන්ධන නැව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මේ වන විටත් තීරණයක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    9 එනවා කියන්නේ ඕකේ තෙල් එලියට ඇවිත් පිරිපහදු වෙලා ෂෙඩ් වලට එන්න
    ලබන සතියවත් වෙයි .




    It won't take a week, because it's refined petrol. But will take about 2 days.

    Fucking yahapalane...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ගෙවල් ගාව IOC ෂෙඩ් එකක් තියෙනවා බන්. උගෙන් පෙට්‍රල් ගහද්දි 95 එක ලීටර් එකක් විතර අඩුවෙන් වදින්නේ මම නෝට් කරන හිටියේ. IOC කාරයන්ගේ ගණන් වැඩිද බන් ලංකා ඒවාට වඩා ?:oo:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අපේ ගෙවල් ගාව IOC ෂෙඩ් එකක් තියෙනවා බන්. උගෙන් පෙට්‍රල් ගහද්දි 95 එක ලීටර් එකක් විතර අඩුවෙන් වදින්නේ මම නෝට් කරන හිටියේ. IOC කාරයන්ගේ ගණන් වැඩිද බන් ලංකා ඒවාට වඩා ?:oo:

    පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන්
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අපේ ගෙවල් ගාව IOC ෂෙඩ් එකක් තියෙනවා බන්. උගෙන් පෙට්‍රල් ගහද්දි 95 එක ලීටර් එකක් විතර අඩුවෙන් වදින්නේ මම නෝට් කරන හිටියේ. IOC කාරයන්ගේ ගණන් වැඩිද බන් ලංකා ඒවාට වඩා ?:oo:


    Machan IOC eke Octane 92 = CEYPETCO Octane 92 price ekata

    IOC eke tiyenawa Euro premium 3 kiyala eka Octane 92 ekata detergents dala. Gana tikak wedi.

    IOC eke Octane 95 tiyenne Xtra Premium 95 da mokaddo labbak neda Rs 131 ho 133 wenna one additives dala tiyenne octane 95 ta

    CEYPETCO eke octane 95 eka RS 128i

    Math gahanne CEYPETCO 95 thama. Apita additive one nam wenama daganna puluwan ne.


    edit:

    ohoma newe samahara then wala hora karanawa.

    Eda man van ekata Diesel gehuwa mn gahanna kiyapu gana kiwwata passe mu enter kara man salli ganna athare. Mu gahala iwarawenakota man balanna giya gana hariyata wedila thibba eth fuel gauge eka wahane pennuwe aduwen. aye wena dawasaka wena thenakin a ganata gahapuhama fuel gauge eka hariyata awa. aru mokak hari karala mata Rs 1000, 500 witara aduwen gahuwe.

    gatambe pass karala kandy ena side eke tiyena 1st shed eka. commercial bank eka issaraha. oken gahanna epa. mata den deparak witara keliya. van eka diga nisa wadinne 0 idanda kiyala balaganna beri una
     
    Last edited: