1. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    දීල මගේ සින්දුව තවම දුන්නේ නැතෝ.. :angry::angry:
  2. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    සිරාවට බන්. රේඩියෝ එකට සෙට් උනා කියන්නේ. අනිවා උගේ user name එකට බඩු බනිස් තමා.. :lol::lol:
  3. I'ts My Style

    අවසානය~වසන්තයේ ඇරඹුම

    වෙනද දෙන කමන්ට් එකම තමා දෙන්න වෙන්නේ මචන්.. :yes::yes: පට්ට සුපිරි මචන්.. :yes::yes:
  4. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    rashee අන්ඩර් ස්කර්ට් කෝ irosh.. :yes::yes:
  5. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    මේ ටිකට මුගේ උප්පන්නෙත් වෙනස් කලාද බන්? :lol::lol:
  6. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    ඔන්න මම අයෙත් සෙට් උනෝ. දැන් මම එන්න කලින් ගිය උන් ටික අත් උස්සපල්ලා.. තියනවා කුඩු වෙන්න.. :angry::angry:
  7. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

    මචන්ලා මම කාලා එන්නම්. දිලා මගේ සින්දුව එනකම් දෙන්න එපා.. :yes::yes: මම එන්න කලින් එකෙක් හරි ගිහිල්ල මම නරක මිනිහා කියන්න එපා.. :angry::angry:
  8. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මමත් මචන්. මම හදන computers වලත් home page එක දාන්නෙත් elakiri.com කියල.. :yes:
  9. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දිලා මට දියන් jeena sirf mere liye සින්දුව. මේකට එකතු කරහන්නවා Thread එකේ ඉන්න ඔක්කොම සෙට් එක. හොරෙන් අහන එකෙක්වත් එකතු කරගන්න එපා.. :yes::yes:
  10. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :):) එකෙන්ම එළකිරි එන්නේ නැතුව නිකන් කෑවේ නෑ වගේ.. :yes::yes:
  11. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    වැලන්ටයින් කියන්නේ කොල්ලෙක්ගේ පොකට් එකට කෙලවෙනම දවසක්..:yes::yes:
  12. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    සිරාවටම බන්. මොන කාලකන්නිය මේ exam කියන එක හොයා ගත්තද මන්ද? :angry::angry:
  13. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔය ඉන්නේ බරටම සමරන වැලන්ටයින් සමරන කට්ටිය.. හෙට කොල්ලගේ කන් දෙකට දෙවියන්ගේම පිහිටයි.. :lol:
  14. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් බන් exam එකක් තිබ්බා බන්. ඔක්කොම ඉවර කරලා ඊයේ සෙට් වෙන්න යනකොට කනෙක්ෂන් එකට කෙලවලා එකේ බිල් එක ගෙවල යන්තම් අද සෙට් උනේ.. :yes::yes:
  15. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපිත් එහෙම තමා බන්. 8.8 එකක් ගහලා ෆන් එකේ නිදා ගන්න තමා වෙන්නේ..:(:(
  16. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    විහින් ලිදට පනිනවා කියන්නේ ඕකට බන්.. :lol:
  17. I'ts My Style

    2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කස්ටියටම හැපී වැලන්ටයින් වේවා කිව්වා එහෙනම්.. :love::love::love:
  18. I'ts My Style

    topila nidida ponnayo?

    api ponnayo gahanne na anaathayo..
  19. I'ts My Style

    2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඉංග්‍රීසි ශබ්දකෝෂයේ එපාම කරපු වචනේ බන්.. :angry::angry:

    No contents