1. I'ts My Style

    2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    exam එකක් සෙට් වෙලා බන්. ප්‍රොජෙක්ට් වගයක් කරනවා. දවස් තුනකින් ඉවර කරන්න ඕන. දැනුයි ගෙදර අවේ. නිකමට වගේ රේඩියෝ එකට සෙට් උනේ.. පොඩි රෙස්ට් එකක් ගන්න කියල..:yes:
  2. I'ts My Style

    2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඌ තමා කුලට පන්දම අල්ලන්නේ.. :yes:
  3. I'ts My Style

    2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    හොරෙන් අහන ඔක්කොටමයි කියන්නෙ..... ආවෙ නැත්තං සතියක් ලිඳේ දානවා ආවෙ නැත්තං :angry: :angry: :angry: :angry: :angry:
  4. I'ts My Style

    2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    මචන් පට්ටම සින්දුවක් තියෙනවා නමුත් රේඩියෝ එකේ අහන්න බෑ..හොරෙන් අහන්න පට්ට සින්දුව.. aladeen ෆිල්ම් එකේ mother fu** :yes::yes:
  5. I'ts My Style

    2013 Feb 09 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අලෝ එච් අබේ මල්ලි දැක්ක කල්.. ආයෙත් සෙට් වෙමු.. :yes::yes:
  6. I'ts My Style

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මචන් මේකක් 4 වෙනිදා වෙන්නප්පුවේ නවත්තලා තිබ්බ. පට්ට බන් තනි ඇහැට ඇඩේනවා..:yes::yes:
  7. I'ts My Style

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රේඩියෝ එකක් අහගෙන ඉන්න පාඩුවේ ඉන්න අහිංසක කොල්ලන්වත් මුන් නරක් කරන්න හදන්නේ.. :(:(
  8. I'ts My Style

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උබලා ඉතින් ඉබින්න ගත්තම කම්මුලෙන් ඉවර කරන්නේ නෑ නේ.. ඒකයි දෙන්නේ නැත්තේ.. :P:P
  9. I'ts My Style

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පට්ට සින්දව බන්.. හැබැයි පුතෝ අසල්වැසියාට ප්‍රේම කිරිමනම් ඇගට සුබ නැත.. :no::no: අත්දැකීම් ඇසුරිනි...
  10. I'ts My Style

    2013 Feb 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මදු මතියේ බඩුම තමා..:yes::yes:
  11. I'ts My Style

    FB Arthel

    pissu kora machan.. Rep+
  12. I'ts My Style

    [IMG]

    [IMG]
  13. I'ts My Style

    Wathsala Diyalagoda

    ඇත්තටම අහිංසක චරිතයක්.. මම ගොඩාක් කැමති :yes::yes:
  14. I'ts My Style

    2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙමනම් අපි කැපුනා එළකිරි සෙට් එකටම සුබ රාත්‍රියක්. හීනෙන් යක්කුම පෙනීයන්..:yes::yes:
  15. I'ts My Style

    කෙල්ලෙක් සමග දොයියා ගතිමි ( ලොකු උන්ට පමණි)

    තු නොදකින් මැට්ටා. ගත්ත ආතල් ඔක්කොම කුඩු :angry::angry: පට්ට යකෝ..:yes: Rep+
  16. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එල ෂෝ එකක් Hashan Dis ..........:) සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:) එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes: උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes: අපි දොයියන්න යනෝ...............:) :rolleyes: වන් ඇන්ඩ් ඔන්ලි ඉට්ස් මයි...
  17. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    රයිට් රයිට් එහෙනම් සුබ රාත්‍රියක් කිව්වා.. හිනේන් යක්කුම පෙනීයන්.. :yes::yes:
  18. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඒ වෙලාවට මුව බෝතලේට දාල වහල. මුට පෙන්න පෙන්න අපි බොන්න ඕන..:lol::lol:
  19. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අනිවා බන්. සුපුනා මල පෙරේතයෙක් වෙලා බලාගෙන ඉන්න හැටි මට මැවිලා පේනවා බන්..:lol::lol:
  20. I'ts My Style

    2013 Feb 05 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    පට්ට සිම්දුව බන්

    No contents