Semi Finals නෙමෙයි මචන්, ඒකෙන් අපි ගියේ Super 6 Round එකට :) South Africa ගියා Group Stage එකෙන්ම එලියට :(
අඩෝ ඒ කාලේ මතකද? මට නම් තාම මතකයි..
West Indies එක්ක මැච් එකක් තිබුනා මතකයි, අපි වැඩිය ගැහුවෙත් නැහැ (දෙසිය විසි ගානක්ද කොහෙද අපි ගැහුවේ, ජයසූරිය 69 යි ද කොහෙද :D )..ජයසූරිය තමයි ටිකක්...