1. pranathlcp

    MI 5 update....

    Mi5 online ගත්තොත් වෙන්නේ 64GB එක 35-36 k වගේ :yes: But yes, OP 3T is a lot better than Mi5 :) But the OP 3T is almost double the price of Mi5 :sorry: අරංගල කොහෙද? කහන්තොට පාරේද? :eek:
  2. pranathlcp

    MI 5 update....

    ඔය Redmi Series එකේ තියෙන අවුල් නම් නැහැ Mi5 එකේ..උඹට ගද්දිම කිව්වා Fake ROM/Genuine ROM බලලා ගන්න කියලා.. Data වලින් නම් update එක එනවද නැද්ද කියල දන්නේ නැහැ..Wifi connected නම් අප්ඩේට් එක පෙන්නන්න ඕනේ අනිවාර්යෙන්..උඹේ තියෙන්නේ Seller/Tampered/Fake ROM එකක් වෙන්න පුළුවන්.. දාපන් බලන්න ෆෝන්...
  3. pranathlcp

    Com bank awul

    ඒකනේ පොඩ්ඩක් ඉවසුව නම් ඉවරයිනේ..දැන් සමහරවිට ඕකෙන් ඔයා ගහන Code ඒකට අදාළ රු. 351.36 විතරක් refund වෙයිද දන්නේ නැහැ :baffled: අනිත් දෙක refund වෙන එකක් නැද්ද දන්නේ නැහැ :(
  4. pranathlcp

    නිවන් සුව තරිනි සිරිවර්ධන

    ඔව් බන් තාත්ත කිව්වා එහෙම වෙන් කරපු ඔලුව වෙන් වුන බවක් පේන්නවත් තිබුනේ නැහැ කියලා :nerd:
  5. pranathlcp

    නිවන් සුව තරිනි සිරිවර්ධන

    මම ගියේ නැහැ, අම්මයි තාත්තයි ගියා :nerd:
  6. pranathlcp

    Com bank awul

    ඒක නම් දන්නේ නැහැ බන් :no:
  7. pranathlcp

    Com bank awul

    Click PayPal as your payment method ----------------------------------------------------------- ----------------------------------------------------------- ----------------------------------------------------------- -----------------------------------------------------------
  8. pranathlcp

    Com bank awul

    ඕවා වෙනස් බන් පොඩ්ඩක්..උඹ PayPal Conversion Rate ද ගත්තේ Card Issuer's Rate ද? කොහොම කරත් banking charges එහෙමත් පොඩ්ඩක් add වෙනවා :yes:
  9. pranathlcp

    Com bank awul

    කොහොමහරි transactions කරද්දී Conversion Rate එක PayPal Conversion Rate එක ගන්න එපා..Card Issuer's Conversion Rate එක ගන්න..Pay කරද්දී ඔය ඔප්ෂන් එක එනවා..Card Issuer Rate එක ගත්තම ඩොලර් ඒකට රුපියලක් දෙකක් අඩු වෙනවා PayPal Rate ඒකට වඩා :yes:
  10. pranathlcp

    Com bank awul

    Banking Holidays :)
  11. pranathlcp

    love trangle problem

    :eek: :eek: :eek: වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්... :eek: :eek: :eek:
  12. pranathlcp

    Xiaomi Redmi Note 4X

    Note 4X එක ගනින්..Note 4 එකේ තියෙන්නේ Mediatek processor එකක :sorry: Note 4X එකේ Snapdragon 625 නිසා සහ 4100 mAh battery එක නිසා insane battery life එකක් තියෙනවා (12h - 15h Screen On Time) :yes:
  13. pranathlcp

    Com bank awul

    එතන ඉන්න ගොඩක් එවුන් PayPal මොකක්ද කියලවත් දන්නේ නැහැ :lol: මගේ ඒ කාලේ ඔෆිසර්වත් දන්නේ නැහැ ඕවා ගැන..මටම තමයි ඔය වගේ කේස් ෆෝවර්ඩ් කරේ :P
  14. pranathlcp

    Com bank awul

    සමහර ඒවාට දවස් හත අට යනවා :yes:
  15. pranathlcp

    නිවන් සුව තරිනි සිරිවර්ධන

    සිද්ධිය තාම දන්නේ නැහැ බන්... :(
  16. pranathlcp

    නිවන් සුව තරිනි සිරිවර්ධන

    මටත් හරිම අප්සට් බන්..ඉස්කෝලේ යන කාලේ හැමදාම උදේට දකින අක්ක කෙනෙක් (මම ස්කූල් වෑන් ඒකට නගින තැනින්ම තමයි මෙයත් එයාගේ වෑන් ඒකට නගින්නේ) :( අපේ ගෙවල් ළඟමයි :(
  17. pranathlcp

    Thalawathugoda idamak?

    දැන් නං ටික ටික ගැමි ගතිය අඩු වීගෙන යන්නේ :sorry:
  18. pranathlcp

    elakiri patta fast ne ban

    :lol::lol::lol: GT උඹට වඩා බාල ඇති යකෝ :P :baffled: :P :lol:
  19. pranathlcp

    Com bank awul

    Combank system එකේ real time update (Current Balance එක) වෙන්නේ Cash Deposits (over the counter)/Cash Withdrawals(over the counter)/Combank Cheque Deposits(හැම එකක්ම නෙමෙයි) විතරයි.. Balance වර්ග දෙකක් තියෙනවා..Current Balance and Available Balance.. ඔතනින් Current Balance කියන්නේ අපේ Passbook...
  20. pranathlcp

    Thalawathugoda idamak?

    Perch එක අඩුම 6 ක් වගේ වෙනවා...ඇතුලක නං තව පොඩ්ඩක් අඩු වෙයි... මේ පැත්ත තාම ගම වගේ තියෙනවා බන් ටිකක්..ගස් කොළන් තියෙනවා...පොඩ්ඩක් ඇතුලට ගියහම වාහන අඩුයි...නිදහසේ ඉන්න පුළුවන්...නගරයේ තියෙන කලබලය අඩුයි..Pelawaththa, Maharagama, Malabe, Athurugiriya, Kottawa, Pannipitiya මේ හැම ටවුන් එකකටම...

    No contents