Paper එක කරන්න නම් videos බලන්න ඕනේ නැහැ :baffled:
Past Papers තුනක් කරහම හොඳටම ඇති A එකක් දාන්න :yes:
හැබැයි හරියට කරන්න ඕනේ..
හැම ප්‍රශ්නයකටම විවරණ ලියන්න ඕනේ..පස්සේ ආපහු ටයිම් තියලා කරන්න ඕනේ තනියෙන්..Papers තුනක ප්‍රශ්න කරකවල තමයි අහන්නේ.. :baffled:
සමහරවිට උඹට videos ඕනේ වෙන්න ඇත්තේ වෙන...