:: පෝළිමට නිවුන්නු ::
ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එක ම පවුලක පරම්පරා හතරක් නිවුන් දරුවන් වීම අතිශය දුර්ලභ හා අසාමාන්‍ය දෙයකි.
පසුගියදා ජෙසිකා හා ක්ලාරා ග්වේන් උපන්නේ නිවුන් දරුවන් ලෙසිනි. ඔවුන්ගේ මව මෙල් ග්වේන් ය. මෙල් හා ඇයගේ සොයුරිය වන ශෙරිල් ද නිවුන් සහෝදරියන් වේ...