:::: ලොව වටිනාම මුද්දරය යළි වෙන්දේසියේ ::::
ලොව වටිනාම මුද්දරය දැන් ලන්ඩන් නගරයේ ප්‍රදර්ශනයට තබා ඇත. එය තව නොබෝ දිනකින් ඇමෙරිකානු ඩොලර් මිලියන විස්සකට පමණ අළෙවි වනු ඇතැයි ද පැවසේ.
මේ මුද්දරය 1856 දී දකුණු ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය ජනපදයක මුද්‍රණය කරන ලද්දකි. එහි වටිනාකම ශතයකි. දම්පැහැති කඩදාසියක එය...