1. Martian Professor

    එළකිරි බුදු දහම රැකගැනීමේ මහා පවුර

    අපාය කතාව නම් මම හිතන් නෑ.... ඒ කතාවෙන් ම බුදු දහමේ හරය නැති වෙලා යනවා බං.... අනිත් කතාවටත් මම එකග නෑ... උබ ට හම්බෙලා නැතුව ඇති ඇත්තටම සිංහල බෞද්ධ මිනිස්සු... මට හම්බෙල තියනවා... කලාවන් නැති මොලේ තියන සිංහල මිනිස්සු ඕනි තරම් මේ ලංකාවේ ඉන්නවා බං..... සිංහල මිනිස්සුන්ට එක හම්බුනේ අහම්බෙකින් කියලා...
  2. Martian Professor

    වගා සීන් වල කස්ටිය ඇතුලට එන්න - මේක ගැන මොකක්ද කියන්න තියෙන්නෙ - Gemiya 🤔🤔

    උබ ටිකක් හොයල බලපන් මචං... උගේ බිස්නස් එක තමා ටනල් ඒකයි ඇට ටිකයි බෙහෙත් සහ උපදෙස්... ඌ කියන ටික කරන්න ටනල් එකක් ඕනිම නෑ... ඊට වඩා අඩු වියදමෙන් උබ ට කරන්න පුළුවන්..... උබ මොලේ තියන එකෙක්නේ... උබ ට ටනල් එක ගහන්න යන ගාන කාවර් කර ගන්න කොච්චරක් කාලයක් යනවාද කියලත් බලපන්..... ටනල් ඇට බෙහෙත් සහ එළවළු...
  3. Martian Professor

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    එකත් නෑ නේ බං.... පොල් කරූ ගේ ගෙදර ලු තිබ්බේ...උගේ ගේ ගං වතුරට අහු උන වෙලේ එකත් ගහගෙන් ගිහිල්ලා...
  4. Martian Professor

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    මේ ටික උ ගහ ගනී... උබලාගේ ආචාර්ය මහාචාර්ය අශෝක වගේ උන් දාපු ලින්ක් ටිකක් දාපන්කෝ... අනුර කොටා ගේ පුපේ ගහන්න
  5. Martian Professor

    එළකිරි බුදු දහම රැකගැනීමේ මහා පවුර

    බුදු දහම නැති වෙන් නෑ බං... අන්තිම සිංහල බෞද්ධයා නැති උනත් පරම සත්‍ය නැති කරන්න බෑ... අනිත් එක.. මීට වඩා බුදු දහම සිංහල මිනිස්සු නැති කරන්න ගොඩක් අය උත්සාහ කරා බං.... ඒත් කව්රුත් දිනුවේ නෑ..... ආයෙත් අළු ගසා දාලා නැගිට්ට... හිස්ටරි රිපිටි.... මචං.... ආයෙත් නැගිටිනවා.... මේ වගේම කාලයක් තිබ්බා...
  6. Martian Professor

    වගා සීන් වල කස්ටිය ඇතුලට එන්න - මේක ගැන මොකක්ද කියන්න තියෙන්නෙ - Gemiya 🤔🤔

    ඕක තඩි ස්කැම් එකක් බං... අහු වෙන්න එපා... උබ ට වගා කරන්න ම ඕනි නම් ෂැඩෝ නේ ට් ගහලා වගා කරපං...
  7. Martian Professor

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    නලින්ද සිල්වා ගේ බ්ලොග් එක දැන් වැඩ නෑ නේද... මම හිතුවේ තමලු මලිත වත් ඒක ඔන් ලයින් තියා ගනී කියලා
  8. Martian Professor

    Ai kello kuddo ekka yalu wenne?

    Aniwa weda karanava.... Kello mal wage unta kemathi ne... අඩෝ නො... ------ Post added on 1783267333
  9. Martian Professor

    Ai kello kuddo ekka yalu wenne?

    උබට පොඩි සීන් එකක් කියන්නම්.... දකින දකින කෙල්ලට හිනා වෙන්න යන් නැතුව දැක්කේ නෑ වගේ සීන් එකේ රව න මුඩ් එකෙන් සීන් එකේ හිටපන්කෝ... කෙල්ල ම බලලා හිනවක් දායි එතකොට කට කොනින් හිනා වෙලා කතාව පටන් ගනින්.... අලුත් කෙල්ලෝ සෙට් වෙනවා පට් ගාල... උන්ට සිරා සීන් ඕනි නැ....
  10. Martian Professor

    Financially ගොඩ යමු

    Up up nemei Yako... Kauru hari uththara diyalla
  11. Martian Professor

    මතකද???

    මතකයි උබව....
  12. Martian Professor

    Dear AWS Customer, කොටා උකලා

    Hema ekatama gahala bn.... Eeye mn digital ocean eke payment ekak Kara...eketh kepuna...
  13. Martian Professor

    Poly Market Bot Update

    Mn Meka live dannam bn balanna Monday idala...salli Tikak set Kara ganna oni

    No contents