කොල්ලෙක් කෙල්ලෙක්ව බැදල ඉන්න ගෙයක් හොයනවා කුඩ්ඩෙක් උස බිල්ඩිමක අපාර්මෙන්ට් එකක් මූට සෙට්කරනවා බාගෙට හදන් යන තැනක වැඩ නවත්තපු එකක්. කොල්ල බිල්ඩිමෙ 45වෙනි තට්ටුවෙ තමන්ට කුඩ්ඩ සෙට් කරපු කාමරේ කෙල්ලට නොකිය බලන්න යනවා රූම් එකට ගියාම හුලගටදොර ලොක් වෙනව පිටින්.. කොල්ලට එලියට එන්න බැරුව හෙන කාලයක්...