ඇත්තටම නාමල් සර්ලගෙ මේ ලීඩශිප් කෝස් එක කරන්නම ඕන. මොකෝ තමන්ගෙ ජනාදිපතිකම් අගමැතිකම් මුදල් ඇමතිකන් දාල පල්ලම් බැස්ස පරම්පරාවෙ එනම් ලීඩශිප් නැතුව දාල දුවපු අය තමා ලීඩශිප් හොදටම දන්නෙ ඒවගෙ පරම්පරාවකින් ඉගෙන ගත්තොත් ආයෙ මොකා වටකලත් දාල දුවන්නැ. ඒනිසා රජ උනත් ජනාදිපතිකම් දාල නොදුවන්න ට්‍රේන් වෙන්නනම්...