🙄🙄🙄ඉස්සර රදලයො දුප්පත් පහත්කුලේ අය බඩගින්නට කන්න යමක් ඉල්ලුවම ධාන්ය දෝතක් අරන් උඩ දාල ඉදා පොරකාල අහුලගනියව් කියනවා.. දුප්පතා දෑක් දිගුකරනවා රදලය කොක්කඩලා හිනාවෙනවා...
ඒක ආයෙ රිපීට් වෙන්නෙ මෙහෙමයි.. මුන් රෑට සෙට් වෙනගමන් හූ කියකිය ලන්කාවට හිනා වෙනව ඇති සීනියර් ලෝයර් වෙච්චි සුසිල්ව හිගන්නට...