මම අයිලන්ඩ් පොස්ට් උනා. ටියුසන් කියල මොකක්ද අහල තියෙනව ගිහින් නෑ ඔන්ලයින් ටියුශනුත් දෙනවලු අපි දන්නෙත් නෑ දුන්න වැඩ එදාම කරා සියලුම විශයභාහිර ක්‍රියාකාරකම් කරා වැඩියෙන් පාඩම් කරෙත් නෑ. ඉස්පෝට් ඔක්කොම කරා මමයි චැම්පියන්. ජොනී සර්ගෙ පීටී විඩියෝ එකක් නෑර බැලුවා. මියා මිස් සෑහෙන්න උදව්කරා ප්‍රායෝගික...