1. 3rdEye

    ජනවාරි_08_කෝටි_05ක්

    ඔන්න බලපන් ඔක් නවත්වලා ටෝක් එකක් දෙනවා ලක්ෂ 500ක් ඉතුරු කළා කියලා..
  2. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ලංකාවේ නවක ක්‍රීඩකයෝ ඇත්තටම ආසර්තකද? :lol: මගෙන් විග්‍රහයක් :cool: මුලින්ම මේ ක්‍රීඩක අයගේ List A match status බලන්න.ලංකාවේ ප්‍රදාන බැටින් 03 දෙකෙන්ක්... තිරිමාන්න චන්දිමාල් කපුගෙදර හොදට බලන්න මේ අය List A වලදී 100 ගහපු ගාන :dull: දැන් බලමු පිටරටක අලුත් අය ගැන,ප්‍රදාන බැටින් 03...
  3. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    වයස වැඩි උනාම අලුත අයට තැන දීලා යන්න කියන උන්ට :cool: අලුත් avarge එක 85.00 :shocked::shocked: ලංකාවේ ක්‍රිකට් කෑවේ බක පණ්ඩිත අරනජුනයයි,ලගකදී ඉදන් ක්‍රිකට් බලපු චු කොල්ලෝ ටිකයි..වයස වැඩි අය සේරම එලෙව්වා පල නොකිය,දැන් විදවනවා :lol::lol: බලපන් WI tour එකේ espncricinfo එකේ comment,match දෙක...
  4. 3rdEye

    Deadpool | Official Trailer 2| 20th Century FOX

    පට්ට fun movie එකක් වගේ..සුපර් හිට් වේවි :D
  5. 3rdEye

    Super Movies

    Pacific Rim (2013) White House Down (2013) The Hobbit: An Unexpected Journey (2012) The Hobbit: An Unexpected Journey (2013) The Hobbit: The Battle of the Five Armies (2014)
  6. 3rdEye

    PHP CodeIgniter/Bootstrap Website developer/Designer

    කොහෙන්ද අලුත් වැඩ අර ගන්නේ? :) ලංකාවේ ඒවාද කරන්නේ
  7. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    එකෙන් උනේ මායි හෙන්රියි ඇර ගත්ත එක විතරද :rofl::rofl: මන් බොරුවට යකෝ බැන්නේ :P:P වැඩේ ශේප් කරන්න :sorry::sorry:
  8. 3rdEye

    රෙප් 1000යි

    තාම 03යි මචන්,උබගෙන් රෙෆ් ලැබිලා නැහැ ;)
  9. 3rdEye

    රෙප් 1000යි

    දැන් 1328 point(s) total තියෙනවා :shocked::shocked:
  10. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    williamson,anderson,neesham,elliot injured කුකුලෝ :P Boult rested for first three SL ODIs( December 14, 2015) ලංකාවේ ටීම් එක කියන එක වැඩක්ද බන් :growl:
  11. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    දැන් එහෙමවත් කියපන් සුදු :P :lol::lol::lol::lol:
  12. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    චමීර short bold දාලා විතරක් නම් හරි යන්නේ නැහැ මාලිංග වගේ තව variations හදා ගන්න ඕන .. බලපන්කො Aus වල Josh Hazlewood,Next මැක්ගාර්ත් කියාගෙන ආවේ,දැන් මැක්ගාර්ත් වඩා හොදයි :( අපේ national team එකේ fast bowlers වඩා Aus club fast bowlers ලා හොදයි,ඕකයි තිත්ත ඇත්ත
  13. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    :lol::lol: හෙන්රි කෝ උයා... බලාගෙන ලිදට බැහැපන් :yes:
  14. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    උබට වෙන වැඩ නැද්ද උදේ 3.30 ඉදන් මැච් බලන්න :eek::confused::frown::nerd:
  15. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අපි දැන් විරාමයකට යොමු වේවි aKuwoMyr4cc :dull::dull::dull:
  16. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ඉතාමත් සුබවාදී පුද්ගලයෙක් :shocked:
  17. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    අපි මුලින් ගැහුඅව් එක ගැන සතුටු වෙයල්ලා..මුන් නැත්නම් අද 500ක් ගහනවා:dull::dull:
  18. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    උබ ඊලග මැච් එකට තියා ගන්නවා මචන්..දැන් බෝල් දැම්මම අරුන් ගහන විදිය අල්ලනවා කියලා මැතිස් හිතන් ඉන්නේ :lol::lol::lol: මේ වෙලාවේ චමීර දැම්මත් මුන් නෙලනවා ;)

    No contents