කෝ බන් අහුපවට උත්තර :rofl::rofl::rofl:
මාතර චන්දෙ දෙන්න එකෙක් නැහැ ඔයි,ඒ නිසා මට අදාළ නැහැ :P:P
UNP
ගල් කොල්ලෝ දෙන්නයි,බුද්දිකයි,රනිල් නිසා බුද්දීකයට දුන්නේ නැහැ :P
කන්චනයා හොරා,මහින්ද විජේසකරගේ පුතා :dull:
ලක්ෂ්මන් යාපා තනි හොරා.. :dull:
ඒ නිසා මේ පාරත් චන්දෙ දැම්මේ නැහැ..
අනුරගේ show එක...