1. 3rdEye

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    බය වෙන්න එපා බන්..ටීම් දෙකම ඉනිස් දෙකටම මුන් ගෙදොලොන්ගේ ලකුණු ගහන්නේ නැහැ :P අපි ඉනිස් කනවා,WI උනුත් එහෙමයි :(:( කොටුවක් පනින්න රෙෆ් 29ක් මදි,තියෙන එකෙක් දීපල්ලකෝ :D:)
  2. 3rdEye

    Ek wala wadima rep katada?

    Wolverine GTRට 50-60+ අතරේ දෙන්න පුළුවන් :D
  3. 3rdEye

    ::කොටු 11යි::

    කොටු 10ක් යන්න රෙෆ් කියක් ඕනද මචන්?
  4. 3rdEye

    SF_යුධ_ප‍්‍රකාශ_කරයි

    2006 ෆොටෝ ටිකක් :P ඇයි මට පුද්ගලික ගමන් යන්න බැරිද වෙන කෙනෙක් එක්ක මිට විජේදාස
  5. 3rdEye

    Nissan PRESEA help

    :(:( කොහොමත් උන් විකුණන ගානට දාවි මචන්.මන් එච්චචර හිතන්නේ නැතුව කිව්වේ fb15 එකක් බලපන්..පස්සේ කලෙක විකුනන නම් ලේසි Peugeot ගන්න එපා උබට හැමදාම ගැරේජ් යන්න වේවි
  6. 3rdEye

    Nissan PRESEA help

    ඇයි කාර් එක ගෙදර තියන් ඉන්න එකෙක් නෙවි නම් උ ඕක ගෙවනවනේ ඔය කාලේ වෙනකොට :baffled:
  7. 3rdEye

    Nissan PRESEA help

    ඉක්මන් එකේ නම් දැක්කා 16කට තියෙනවා 1999 එකක්... ;) ගණන් ගන්න එපා බන්,මිනිස්සු ඔහොම තමා :( තව මාස දෙකක් ඉවසපන් F15 එනවා 18 මිලට ආයිමත් ..දැනටම 19-20 බැහැලා... :D අනික jan පැනලා ගත්තම දුම් පර්ක්ෂා 6750 ගෙවන්න ඕනෙත් නැහැ..වාර්ෂික reg 5000 ඕනෙත් නැහැනේ බන් :)
  8. 3rdEye

    HONDA CIVIC PARTS

    බම්ප් තමා මචන්
  9. 3rdEye

    alto new price help

    :lol::lol: පිස්සුද මචන් හැමදාම උදේට උයි,මායි ,තව මේකේ දෙතුන් දෙනෙකුයි ඉක්මන් එකේ කාර් වල මිල බල බලා ඉන්නවා :(:(
  10. 3rdEye

    Marvel Cinematic Universe - Characters [Avengers]

    War machine නම් මැරෙනවා දැක්කා trailer එකේ නටෂා මැරුනොත් අපි DC යනවා :D wonder women :love::love:
  11. 3rdEye

    Marvel Cinematic Universe - Characters [Avengers]

    Infinity War එකේ නටෂා නැද්ද :(:(:( මන් බලන්නේ නැහැ Infinity War නටෂා කෙලි පොඩි නැත්නම් :angry::angry:
  12. 3rdEye

    Car එකක් ගන්න

    Toyota Aqua 2012/2013 :love: Honda Fit 2012/2013 :yes: Toyota PRIUS 2008 තව මාස 03-04ක් ඉදපන්...දැන් හැමෝම බොරුවට ගණන් වැඩියෙන් දානවා :(
  13. 3rdEye

    සම්පත් අත්තටගේ

    උබේ O/L admission එක දාපන් :P:P:P එතකොට පිලි ගන්නම් තෝ O/L කියලා.. උදව්වක් කරන්නම් ;)
  14. 3rdEye

    rep 8

    Jaya wewa ++ :D
  15. 3rdEye

    සම්පත් අත්තටගේ

    උබ මේ පාර O/L කරනවද? උදේ පාන්දර ගොන් ආතල් නොදී හිටු
  16. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    :lol::lol::lol: රේපක් දියන්කෝ :(
  17. 3rdEye

    අපි නොදන්න හිට්ලරේ.......!!!!!! - Adolf Hitler

    :shocked::shocked: :rofl::rofl: :P:P
  18. 3rdEye

    Akilage වවුචරේ බලන්න වරෙවු

    මීටර් එකක් = 180.00 මීටර් 03ක මිල = 540.00 40 ගෙවන්න බොලගේ අප්පොච්චද :rofl::rofl::rofl:

    No contents