සම්පත් අත්තටගේ
සර්ගෙ විද්‍යාව පන්ති ගිය අය කව්ද ඉන්නෙ ?

මේ පාර විභාගෙට මේ මේ ප්‍රශ්න එයි කියල කිව්වද ?

පුළුවන්නම් අන්තිම දවස් වල කල පේපර් වල ෆොටෝ එකක් දාපංකො ලොකු උදව්වක්

බම්ප් එකක්වත් දාගෙන යන්න

සර්ගෙ විද්‍යාව පන්ති ගිය අය කව්ද ඉන්නෙ ?

මේ පාර විභාගෙට මේ මේ ප්‍රශ්න එයි කියල කිව්වද ?

පුළුවන්නම් අන්තිම දවස් වල කල පේපර් වල ෆොටෝ එකක් දාපංකො ලොකු උදව්වක්

බම්ප් එකක්වත් දාගෙන යන්න

මං පේපරයක් ඇල්ලුවෙවත් නෑ බං

සොරි කොල්ලෝ