1. 3rdEye

    BvS_Trailer_2 _Disscussion_ඈතුලට වර :D:D

    ඒ යකා උගුරෙන් කතා කරන්නේ,පට්ට චාටර් :angry::angry:
  2. 3rdEye

    BvS_Trailer_2 _Disscussion_ඈතුලට වර :D:D

    Iron man තාත්තා මරන්නේ Bucky :dull:
  3. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    පලවෙනි දවසෙම ආපු එකෙක් multi Quote කරන කොට අහු වෙනවා කියලා මුට අමතක උනානේ :(:(:(
  4. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    සේරම කලින් උබට ෂොට් එක ලැබෙයි වගේ කුකුලෝ :rofl::rofl::rofl:
  5. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    :rofl::rofl::rofl: මාළුවා නහින්නේ කට නිසා... :rofl::rofl::rofl: මු ආපු දවසේ මාට්ටු,පාඩුවේ හිටියා :D
  6. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    L-Smoker fake එකක් මචන්..බය නැතුව හිටු :P:P:P
  7. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    කියක් කියලා බෑන්ඩ් කරන්නද :(:(:(
  8. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    ඔව් තියෙනවා..එත් කාලයක් යන වැඩක් :dull::dull::dull: නිකන් මොකටද අපේ කාලේ නාස්ති කරන් අනුන්ගේ fake හොයන්නේ :P:P:P PMUB මගේ fb එකේ හිටිය නිසා උගේ කැරට්ටුවම දන්නවා :rofl::rofl::rofl: ඉතින් උ කරන ගොන් වැඩ හොදට තේරෙනවා :baffled: දැන් රිදිලා දුවගෙන එවි
  9. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    PM බලන්නත් විදියක් තියෙනවා...එත් ඇඩ්මින්ලට පුක අමාරුවක් නැහැ බන් මෙම්බස්ලගේ PM බලන්න :rofl::rofl: :dull::dull: අනික එක සදාචාරත්මක නැහැ..ඒ නිසා ඇඩ්මින්ලා ඒ වගේ වැඩ කරන්නේ නැහැ :P:P
  10. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    ඕවා outdated ක්‍රම මචන්..මන් හිතන විදිය මෙතන තාම කවුරුවත් කියලා නැහැ :D ප්‍රසිද්දියේ කියන්න හොද නැහැ කියලා හිතෙනවා...කිව්වොත් ඒ විදියෙන් අල්ලන එකෙන් බේරෙන්න පුළුවන් විදිය කට්ටිය හොයා ගන්නවා :baffled:
  11. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    :rofl::rofl::rofl::rofl:
  12. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    කියහන්කෝ කුකුලොහ්. එව්වා බලපන්
  13. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    ක්‍රමයක් තියෙනවා හොයන්න..කියන එක හොද නැනේ..එහෙම උනොත් එකත් මග හැරලා මුන් එවි...එහෙව් අමාරුකරයෝනේ ඉන්නේ මේකේ :baffled:
  14. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    උබ කිව්වා හැම විදියම කරලා ආවත් අල්ලන පුළුවන් විදියක් තියෙනවා කුකුලෝ :rofl:
  15. 3rdEye

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    සිරාවටම මේකේ උන්ට එන්නේ රටේ ලෝකේ නැති ප්‍රශ්න :baffled:
  16. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    IP එකින් Fake හොයන එක විහිළුවක් :dull: දැන් Fake හොයන්නේ xxxxxx Name එකින් :P:P:P:P
  17. 3rdEye

    been10 බෑන් වෙලා නේද

    උබේ තියෙන Fake 10ම මාට්ටු උනොත් :dull::(:P
  18. 3rdEye

    මම දන්නෙත් නෑ...

    දීපන් බලන්න ඇත්තද කියල බලන්න
  19. 3rdEye

    මචන්ලා ලක්ෂ 20 -25 අතරේ ගන්න පුළුවන් කාර් එකක් &#348

    :shocked::shocked::shocked: 2008 license එක ගත්තට පස්සේ වාහනයක් පැදලා නැහැ බන් :baffled: මන් මේ ඉන්නේ ලන්ස් ගිහින් අයත් ටිකක් පුරුදු වෙන්න.license ගත්තෙත් වැන් එකෙන්නේ බන්.. :dull: එකේ ඉස්සරහා කැල්ලක් නැහැනේ බන් කාර් වගේ,ඒ නිසා අවුල් වගේ :sorry:
  20. 3rdEye

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    පෙන විදියට මුගේ RAM දෙකෙන් එකක අවුලක් තිබිලා..මගෙත් කලින් එකේ ඔහොම අවුලක් තිබ්බා... RAM දෙකම හොදට වැඩ.. :) ආයිත් තව දවසක on වෙන්නේ නැහැ.. :dull: දෙකෙන් එකක් ගලවලා ගැහුවම වැඩ :sorry: ආයිත් දවස් දෙකක් 03ක් ඉදලා අනිත් එක ගැහුවම දෙකම වැඩ :rofl::rofl: අනික සමහර ඒවා අරන් යද්දී හෙල්ලුනාම වැඩ නොකර...

    No contents