1. Srilankan1

    ''ලංකාවේ පුරවැසියෙක් වෙලා ඉපදිච්ච එක ගැන දුක් වෙනවා"

    කොච්චර මෙහෙම කිව්වත් වැඩක් නෑ චන්දෙ කාලෙට ආයේ සංවේදී වෙලා ඉන්න උන්ටම දෙනවා. ඒක මේ මහා උන් දන්නවා
  2. Srilankan1

    ජනතාව කැරලි ගැසීමට සැරසෙනවා.. තත්වය ඉතාම බරපතලයි..

    ලංකාවේ උන්ට අනික් රටවල් වල උන්ට වගේ කොන්ද පණ නෑ පාරට බහින්න. තලොස්සක් පාරට බැහැලා නිකන් විහිළුවක් වෙනවා.
  3. Srilankan1

    නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්..- හිටපු විගණකාධිපති... 😱 😱 😱

    මුන් ටික දැක්කේ නෑ මේ දවස් ටිකේ. තෙල් පෝලිමේද?
  4. Srilankan1

    නෙළුම් කුළුණෙන් විශාල ගසා කෑමක්..- හිටපු විගණකාධිපති... 😱 😱 😱

    ජරාපස්සලා ගෑවුන හැම තැනම වංචාව දූෂණය. එතනින් එහාට මුකුත් නෑ. ඕවා පෙන්නලා බයියෝ ෆෝම් කරලා උන්ගේ හොරකන් වහගන්නවා. බයියෝ ඒවාට කමක් නෑ කියනවා රට දියුණු වෙනවා කියලා. අම්මගේ රෙද්ද
  5. Srilankan1

    ලංකාවට අා සංචාරකයෝ සංචාර මග නවතා ආපසු තම රටවල් වෙත යයි

    කරුමේ බන් කරුමේ. උන්ගේ කරුමේ අපිත් ගෙවනවා
  6. Srilankan1

    ලංකාවට අා සංචාරකයෝ සංචාර මග නවතා ආපසු තම රටවල් වෙත යයි

    බහුතරේගේ තේරීම බන්. කාලකන්ණි කම
  7. Srilankan1

    ලංකාවට අා සංචාරකයෝ සංචාර මග නවතා ආපසු තම රටවල් වෙත යයි

    ඔව් මාත් දැක්කා උන්ගේ වීඩියෝ වල. ලයිට් නෑ පෙට්රෝල් නෑ. කඩේකට ගියාම බොන්න අයිස් වතුර ටිකක් නෑ. මේවා ලෝකේ වටේ යනවා.
  8. Srilankan1

    අද අපි මෙහෙම හරි පෝලිමේ යන්න රටක් හරි ඉතුරු උනේ මේ පවුල නිසා

    මේ පවුලට ඊරිසියා කරන්නේ කුහක ජෙප්පෝ ගුප්පියෝ. බලන්න අර පොඩි එකා සියා එක්ක කොච්චර සන්තෝසෙන් ඉන්නවද කියලා? ගෑස් පෙට්රෝල් කිරිපිටි වලට පෝලිමේ හිටියත් ඒ අයගේ සන්තෝසේ දැක්කම බඩ පපුව හෝස් ගාලා සංවේදී වෙලා යනවා. අද අපි මෙහෙම හරි පෝලිමේ යන්න රටක් හරි ඉතුරු උනේ මේ පවුල නිසා කියලා අමතක කරනන් එපා. එහෙම...

    No contents