1. Srilankan1

    උදයංග Araliya Beach Resort

    ඒකෙත් හැටි බලපන්කො. ඉන්ටර්පෝල් රතු වරෙන්තු කාරයෙක් හැබැයි ලංකාවේ ටුවරිසම් ප්‍රමෝෂන්. ලංකාව ඉතින් පට්ට මේ වගේ ඉන්ටර්නැෂනල් හොරුන්ට බේරිලා ඉන්න අනික රාජපස්ස නෑයෝ. බයියොන්ගේ තියරි එක හැටියට කව්රු උනත් කමක් නෑ රට දියුණු වෙනවා එච්චරයි 🤭 :rofl:
  2. Srilankan1

    උදයංග Araliya Beach Resort

  3. Srilankan1

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    පොන්නයාට කියන්න බෑ හැබැයි ලොරි ටෝක් දෙන්න නං දන්නවා. 🤭
  4. Srilankan1

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    පොන්නයාට කියන්න බෑ හැබැයි ලොරි ටෝක් දෙන්න නං දන්නවා. 🤭 පොහොට්ටුවේ පෝස්ටර් ගහනවලු 🤣🤣🤣🤣🤣🤣 ------ Post added on 1647161999
  5. Srilankan1

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    ඒක බලන්න මට වෙලා නෑ. උඹ කියපන්කො පොන්නයෝ උඹනේ මේ ත්‍රෙඩ් එක දැම්මේ. කියන්න බැරි නං කමක් නෑ අනික් ත්‍රෙඩ් වල වගේ ත්‍රෙඩ් දාලා ලිස්සිලා පළයන්. ලොල් :lol: :lol: :lol:
  6. Srilankan1

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    මොන හුයන්නද බන්. හරියට කියපන් ඕකෙන් මොනාද මුද්‍රනේ වෙන්නේ කියලා? කොහෙද අමුද්‍රව්‍ය කියලා. අහනකොට ඒක නෑ ලු ආයේ කියනවා කරනවලු. වටේ යනවා වේස ගෑනි වගේ 🤭
  7. Srilankan1

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    මොනාද ඩෝ මේ කියවන්නේ? පොන්නයෝ උම්බමනේ කිව්වේ ඒවා කරන්නේ ඔකේ කියලා දැන් බයිලා කියනවා 🤭 ඒ පාර ඉරාජ් ගේනවද? මට ෂුවර් නෑ මේ උඹ ඉරාජ්ද කියලා. ලොල් :lol: ------ Post added on 1647160820
  8. Srilankan1

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    අඩෝ අඩෝ උඹේ ත්‍රෙඩ් එකේ එහෙම රිසයිකල් කියලා නෑනේ. එක සැරේම රී සයිකල් කොළ උනේ කොහොමද? 🤭 රිසයිකල් කොළ වලින් බෑ ලු. මම නෙමේ මේ කොළ ඔස්තාර් කියන්නේ 🤭 ------ Post added on 1647159399
  9. Srilankan1

    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    මූ දාන දාන ත්‍රෙඩ් ෆේල් කියහන්කෝ. පව් බන්. කිරියේ ඉතිහාසේටම මෙහෙම පච වෙලා නැතුව ඇති මොකෙක්වත් :lol:
  10. Srilankan1

    කෝ බන් ගණයෝ ටික?

    වෙලාවක් එනකන් ඉන්නේ ආයේ ඔළු ගෙඩි ටික එළියට දාන්න. උන් එලියට එන්න ජාතිය ආගම අනතුරේ වැටෙන්නම ඕනේ. වේසිගෙ පුත්තු
  11. Srilankan1

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    ඉල්ලපු වෙනස දැන් හොඳටම ලැබිලා තියෙන්නේ. බලපන් පාරට බැහැලා කොච්චර වාහන මිනිස්සු පෝලිමේ ඉන්නවද කියලා. ලොල්.
  12. Srilankan1

    කෝ බන් ගණයෝ ටික?

    උන් ටික ලෙෆ්ට්. උන් ටිකට ඕනේ උනේ මහින්දලා බලේට ගේන්න මිසක් වෙන මුකුත් නෙමේ. හොර හැත්ත. තාර ගාන්න ඕනේ උන්ගේ තට්ට වල. මේ වෙලා තියන දේවල් වලට මුනුත් වග කියන්න ඕනේ.
  13. Srilankan1

    ජනතාව කැරලි ගැසීමට සැරසෙනවා.. තත්වය ඉතාම බරපතලයි..

    ඒකටත් කීයෙන් කීදෙන්ක් එයිද බන්? ඕවා ලංකාවේ වෙන්නේ නැති වැඩ මොකද ලංකාවේ ඉන්නේ පුදුම මිනිස්සු. එකාට එකා නෑ. හැමෝම එකතු වෙන්න ඕනේ එකා වගේ අර 2019 ඇල්ජෙරියාවේ කරා වගේ. එහෙම උනාම බලේ ඉන්න උනුයි එන්න ඉන්න උන් බය වෙනවා. අපේ කොහෙද. තාප්ප බදන් අල්ලන් චිත්‍ර ඇඳලා සිස්ටම් චේන්ජ් වෙනකන් බලන් ඉඳලා ඊට පස්සේ...
  14. Srilankan1

    මට ඉන්න අප්‍රසන්නම තැන තමයි පාර්ලිමේන්තුව.. - අලි සබ්‍රි

    ගොථා ගේන්න ඔක්කොම නීති ටික හදලා අන්තිමට මන්ත්‍රිකමත් හම්බුවෙලා දැන් බයිලා ගහනවා

    No contents