හලො මචන්ලා
ඔන්න ඔ.පු කියල මමත් දාන්න හිතුව නූලක්...රීපොස්ට් නම් සොරි:)
මම මේක දාන්න තීරනය කලේ ඊයේ එකෙක් දාල තිබ්බ නූලක් දැකල.මේක ගොඩක් ම වැඳගත් වෙන්නේ HSDPA වලින් ටොරන්ට් බාන අයට ..
ගොඩක් අය ටොරන්ට් බානවනේ නේද ? කොහොමද චිත්‍ර පටියක් බාලා ඉවර වෙල ප්ලේ කරන්න යද්දි එක ෆේක් එකක් උනොත් එහෙම :lol...