හලො මචන්ලා
ඔන්න ඔ.පු කියල මමත් දාන්න හිතුව නූලක්...රීපොස්ට් නම් සොරි
මම මේක දාන්න තීරනය කලේ ඊයේ එකෙක් දාල තිබ්බ නූලක් දැකල.මේක ගොඩක් ම වැඳගත් වෙන්නේ HSDPA වලින් ටොරන්ට් බාන අයට ..
ගොඩක් අය ටොරන්ට් බානවනේ නේද ? කොහොමද චිත්‍ර පටියක් බාලා ඉවර වෙල ප්ලේ කරන්න යද්දි එක ෆේක් එකක් උනොත් එහෙම
ඔකට හරිම සිම්පල් වැඩක් තියනව කරන්න.එකෙන් පුලුවන් චිත්‍ර පටිය ටිකක් බාගත වෙද්දි බලාගන්න ඒක ෆේක් එකක් ද නැද්ද කියල...(ඔනෙම විඩියො & ඔඩියො ෆයිල් එකක් පුලුවන් )
utorrent වල Options --> Preferences ගිහින් Advanced සිලෙක්ට් කරන්න.
ඊට පස්සෙ තියන ලිස්ට් එකෙන් bt.prio_first_last_piece කියන එක හොයල true කරන්න.
එතකොට ෆයිල් එකේ ටිකක් බාගත උනාම පුලුවන් ප්ලේ කරල බලන්න....
Vuze
but i think you need to have Vuze plus
නූල හොඳයි කියල හිතෙනවනම් මට කොටුවක් පනින්න පොඩි හෙල්ප් එකක් දීලම යන්න

Last edited: