උබට ඔහොම වෙලා මදි බන්. උබට හැමෝම වගේ අනුකම්පා කරාට , උබ උන්ට සලකන්නේ බල්ලන්ට වගේ. කථා කරන්න දන්නේ නෑ, උබ මිනිස්සුන්ට රෙස්පෙක්ට් එකක් දෙන්නේ නෑ. උබ මිනිස්සුන්ට පට්ට විදියට රිද්දනවා. උන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා. උබ හොදින් ඉන්නවද කියලා ඇහුවම, උබ අහපු එකාට අම්මා මතක් කරලා බනිනවා. මම දැකලා...