ජාතික මල තමයි හේතුව බන් නැතුව නාට්‍යය නෙවෙයි. ඔහොම කියන්න ඕනේ නෑ බන් නාට්‍යෑය හොදයි කිව්වත්, ඒක ගැන කියෙව්වත්, අඩුම ගානේ නාට්‍යය මතක් මතක් කරත් ඇති මෙමියක් වැටෙන්නේ. නමුත් කට්ටිය හෝ ගාලා සුපර් මෑන් ගැනයි, බෑට් මෑන් ගැනයි ත්‍රේඩ් දානවා, ළමයින්ට උන්ගේ සෙල්ලම් බඩු ගෙනත් දෙනවා, උන් ඉන්න ගේම්ස් ප්ලේ...