මම දැකලා තියෙනවා මේකේ උන් සුපර් මෑන් කරපු දේවලුයි, බෑට්මෑන්ගේ වැඩයි වගේ හොලිවුඩ් වල ඒවා ත්‍රේඩ් ගණන් දමාගෙන ලියනවා. ඒවාට කවුරුත් මේවගේ මෙමි හදන්නේ නෑ, නමුත් කවුරු හරි ඉන්දියන් ටිවි ෂෝ එකක් ගැන කියවන්න ගත්තම තමයි ඔක්කොටම රිදෙන්නේ.
අර superman වේ@ගෙ අම්මට හු*න්න දාලා ඌ හිතන් ඉන්නෙ ඌ හෙන ප*යා කියල.. අහු උනොත් ඕකට අරිනව පුකේ කැ* වේ* මකබෑවීලා යන්න ඕන batman අයියට ගැහුවට
කියල තාම කවුරුත් කිව්වෙ නෑ නෙ ?
අනික ඉන්දියන් උන් එක්ක තියන ජාතික මල..
බහුතරය තරහයි නෙ ඉන්දියාව එක්ක මැච් එකක් ගහන්න ගියත් එහෙම තමයි..
ජාතික මල තමයි හේතුව බන් නැතුව නාට්‍යය නෙවෙයි. ඔහොම කියන්න ඕනේ නෑ බන් නාට්යෑය හොදයි කිව්වත්, ඒක ගැන කියෙව්වත්, අඩුම ගානේ නාට්‍යය මතක් මතක් කරත් ඇති මෙමියක් වැටෙන්නේ. නමුත් කට්ටිය හෝ ගාලා සුපර් මෑන් ගැනයි, බෑට් මෑන් ගැනයි ත්‍රේඩ් දානවා, ළමයින්ට උන්ගේ සෙල්ලම් බඩු ගෙනත් දෙනවා, උන් ඉන්න ගේම්ස් ප්ලේ කරනවා, උන්ගේ ඇවාටර් දාගන්නවා පොරක් කියලා පේන්න.

ජොනී බට්ට;19820627 said:සුපර් මෑන් බැට් මෑන් සහ ලංකාවේ යන ඉන්දියන් මගුලුයි සමනකරන්න පුලුවන්ද කියපන්කො ඉස්සෙර්ල![]()



