1. Chamath2015

    Air coolers

    ඕක හොදයි මචන් උබලගේ පැත්තේ අර්ද්‍රතාව (පරිසරයේ තියෙන ජලවාශ්ප ප්‍රමාණය) අඩුනම්. නමුත් අර්ද්‍රවතාව වැඩි නම් එහෙනම් මේක ගැලපෙන්නේ නෑ. අනුරාධපුර වගේ වියළි පැති වලට ගැලපුනත් අනෙක් පැතිවලට ගැලපෙන්නේ නෑ ඒ පැති වියළි නැති නිසා. පරිසරයේ උෂ්ණත්වයට අමතර ලෙස තව එකක් තියෙනවා, අපිට දැනෙන උෂ්ණත්වය කියලා එකක්...
  2. Chamath2015

    Upeksha Swarnamali’s Second Wedding

    lankave onama kellekge dodol kalu ban :rofl: xgossip eke balapan patta kali valath dodola kalui. :baffled:
  3. Chamath2015

    කෙල්ලන්ට බූට් තිබ්බ උන් වරෙන් ....

    මට කෙල්ලන්ගෙ කැරි වැඩ පේන්න බෑ..මට ඕනෙ උනේ රිටර්න් කැරි වැඩක් කරන්න..:rofl: අනික මම ඒකිව අනාත කරෙත් නෑ..:eek: පලවෙනි බූට් ස්ටෝරියෙන්ම උබල මාව පච කරනවනෙ බන්..ඉතින් කොහොමද ඊලග එක දාන්න හිත හදාගන්නෙ?:sorry::sorry::baffled::rofl: hari dapan ubata +rep dunna
  4. Chamath2015

    Upeksha Swarnamali’s Second Wedding

    ou itin uge kamatta thamai namuth me vage venava adui. kellekge nam itin ugath kamata vada vatinne lassanai.
  5. Chamath2015

    Upeksha Swarnamali’s Second Wedding

    ou ban eki thami.
  6. Chamath2015

    ඔයාගෙත් ස්ලෝව් ද.මෙන්න විසදුම සාක්ෂි එක්&#348

    boru baila ban ova api kare podi kale, vada nati nisai ADSL gatte.
  7. Chamath2015

    Upeksha Swarnamali’s Second Wedding

    ලැජ්ජ වෙන්න ඕනේ බන් පව් කරන්න. මුන් බැදලා අළුතෙන් ලයිෆ් එක පටන් ගන්න එක ලැජ්ජ විය යුතු දෙයක් නෙවෙයි.
  8. Chamath2015

    Upeksha Swarnamali’s Second Wedding

    මේ කෙල්ලව මම දැකලා තියෙනවා බන්. මේකි හෙන කට්ට කලුයි, නමුත් කොල්ලා නම් සුදුවට ලස්සනට ඉන්නවා. පුදුමයි මේ වගේ කෙල්ලෙක්ව මූ දාගත්ත එක.
  9. Chamath2015

    පුදුම රස්නයක් ඕයි

    නෑ බන්. පෙබරවාරි, මාර්තු තමයි රස්නේ වැඩිම මාස. හරියටම කිව්වොත් පෙබරවාරි 15 වගේ ඉදලා මාර්තු 20 25 වගේ වෙනකම් වගේ (මේක ටිකක් එහේ මෙහේ වෙනස් වෙයි). ඊට පස්සේ මාර්තු අගට ටිකක් කිට්ටුව- අප්‍රේල්, මැයි වෙනකොට මේක ටිකක් විතර අඩු වෙනවා, ඒකට හේතුව තමයි පළවෙනි අන්තර මෝසම් එන්නේ මාර්තු මැද- අග වගේ ඉදලා...
  10. Chamath2015

    පුදුම රස්නයක් ඕයි

    ගොඩක් වෙලාවට ප්‍රශ්ණේ තියෙන්නේ බන් රටේම නෙවෙයි. අරාබියේ කාන්තාර වල මිනිස්සු අවුරුදු 1000 ගාණක් තිස්සේ ඉන්නේ. ඒ පැතිවල පට්ට රස්නෙයි නමුත් මිනිස්සු ඉන්නවා මොකද උන්ගේ ගෙවල් හොදට හදලා තියෙනවා. තනිකර මැටි වලින්. මැටි රත් වෙන්නේ නෑ මලාට. නමුත් ලංකාවේ ගෙවල් හරියට හදලා නෑ. ගොඩක් උන් යූස් කරන්නේ ෂීට්...
  11. Chamath2015

    පුදුම රස්නයක් ඕයි

    එහෙම කරොත් උබලගේ කරන්ට් බිල වැඩි වෙයි බන්. මොකද උබලගේ ගෙදර තියෙන්නේ කොන්ක්‍රිට් වහලක්, බිත්ති සිමින්ති ගොඩල් එතකොට රස්නේ පිටින් එනවා. කොන්ක්‍රිට් එක රත් වෙන්න ගොඩක් වෙලාව යනවා, ඒ වගේම තමයි ඇතුල රත් උනාම රස්නේ යන්නේ නෑ ලේසියෙන්. මේ අස්සේ උබ A/C එකක් දැම්මොත් A/C එකට වැඩියෙන් ශක්තිය වැය කරන්න ඕනේ...
  12. Chamath2015

    පුදුම රස්නයක් ඕයි

    මැටි ගඩොල් වලට එච්චර ගාණක් යන්නේ නෑ. එක ගඩොලක් රුපියල් 15 වගේ, ලී සිවිලිමක් ගහන්න බැරි නම්. ෂීට් වහලක් දාලා ෆොයිල්ස් දැම්මම හරි. කරන්නද ක්‍රම නැත්තේ. ඔහොම දුක් විදගෙන, ෆැන් දාගෙන කරන්ට් බිල කන්න ඕනේ නෑනේ බන්. මේවා කරලත් රස්නේ තියෙනවා නමුත් නොකර හිටියම රස්නේ වැඩියි.
  13. Chamath2015

    පුදුම රස්නයක් ඕයි

    ඒක තමයි බන් හේතුව. මැටි ගඩොල් වලින් ගේ හදලා, හොද ලී සිවිලිමක් ගහලා, උළු වහලක් දැම්මා නම් රස්නයක් ගොඩක් අඩුයි.
  14. Chamath2015

    පුදුම රස්නයක් ඕයි

    උබලගේ ගේ හදලා තියෙන්නේ ෂීට් දාලද බන්? නැත්නම් උබලගේ ගෙදර වහලක් නැතුව කොන්ක්‍රීට් එකක්ද තියෙන්නේ? ගෙදර බිත්තු බැදලා තියෙන්නේ සිමෙන්ති ගල් වලින්ද? එහෙනම් කොහොමත් රස්නේ බන්, රෑටත් රස්නෙයි. ගෙදර මැටි ගඩොල් වලින් බැදපන්, සිවිලිමක් දාපන් ලී වලින්, වහලට උළු දාපන් ෂීට් දාන්නේ නැතුව, ගේ වටේ පොඩ්ඩක් ගස්...
  15. Chamath2015

    පුදුම රස්නයක් ඕයි

    අඩෝ ඒක නම් සිරා තමයි. මෙහෙත් රස්නෙයි බන්. මේ දවස් වල උපරිම උෂ්ණත්වය බන් 35c ට යනවා බන්. තව අවුරුදු 100 කින් ලංකාව අරාබියක් වෙලා නවතින්නේ. තෙලුත් නැති නිසා හුකෑස් වෙන්නේ.
  16. Chamath2015

    මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙය&#3538

    degree ekak tiyenava nam Australia/New Zealand yanna puluwan ne ban
  17. Chamath2015

    උදව්වක් ඕනේ

    kara ban, hangout tab eka vitarai crash venne. anek kisima tab ekak crash venne na kiyapan ko :no:
  18. Chamath2015

    Australia PR from Student VISA

    උබ කියන එක ඇත්ත ඕස්ත්‍රේලියාවේ ජීවත් වෙන කොට වෙනස් අත්දැකීමක් ලැබෙන්නේ නමුත් ඒවා වැඩක් නෑනේ බන් සල්ලි හොයන්න ගිය උන්ට. :D
  19. Chamath2015

                        🏁🏁🏁                    

    rata paninna venne ban. mehe hitiyoth patale un gedarata pani. :no: mahajana sampatha palaveni tagya ganna unuth bayen bayen inne. me vidiyata billiona ganak adunoth lankave idala ivarai. :dull:
  20. Chamath2015

                        🏁🏁🏁                    

    42,134,983,000.00 me vidiyata ven karaganin 9 zeros kiyanne 1 billion ethakota biliyana 42 billion, 134 million, 9 hundred 83 thousand rupees :P

    No contents