1. sudumalli2009

    මොප් එකක් ගැන

    ගාන ?
  2. sudumalli2009

    ඔන්ලයින් වීඩියෝ පන්

    පන් තමයි
  3. sudumalli2009

    තැපැල් වැඩද බන්?

    RMV වැඩ කරන්න එපැයි බං ඒක එන්නත්
  4. sudumalli2009

    ගෙවල් හදන අයට inside information එකක්!

    ඒකේ දෙකක් ගාන්න තියෙනවනේ බං පේනට් එකයි සීලර් එකක් වගේ එකකුයි
  5. sudumalli2009

    තැපැල් වැඩද බන්?

    වැඩ ඒත් පරක්කුවක් තියෙනවා ගොඩක් පොස්ට් ඔෆිස් වහන්න උන නිසා..
  6. sudumalli2009

    ගෙවල් හදන අයට inside information එකක්!

    ඔව් බං මට ගොඩක් අය රෙකමන්ඩ් කලෙත් ඩියුලක්ස් එක.. හැබැයි එලියේ බිත්ති වලට ගත්තේ වැප් එකේ බ්‍රිලියන්ට් වයිට් එක තෙමෙන බිත්ති නිසා
  7. sudumalli2009

    ගෙවල් හදන අයට inside information එකක්!

    ඔව් බං මං ලීටර් 80ක් ගත්තා ඒකයි
  8. sudumalli2009

    ගෙවල් හදන අයට inside information එකක්!

    මාලඹේන් මචන්
  9. sudumalli2009

    ගෙවල් හදන අයට inside information එකක්!

    අඩෝ සති 3කට විතර කලින් ඩියුලක්ස් බ්‍රිලියන්ට් වයිට් 20L ගත්තා 17500ට ගිය සතියේ ගන්න ගියාම 19500යී ගණන් ගිහින්...:angry: වේලාවට කලින් පේන්ට් බඩු ටික අරන් තිබ්බේ නැත්තනම් තව 50000ක් විතර ඉවරයි :baffled:
  10. sudumalli2009

    දැන්නම් කොවිඩ් දරුනුයි

    අතුරුගිරියේ කොහේද බන් ඒ ?
  11. sudumalli2009

    දැන්නම් කොවිඩ් දරුනුයි

    කොළඹ, අපේ ඔෆිස් දෙකක සෙට් එකක් කලේ 300ක් විතර
  12. sudumalli2009

    දැන්නම් කොවිඩ් දරුනුයි

    පෙරේදා PCR කලේ අද රිපෝට් ආවේ කරපු සෙට් එකෙන් 7ක් පොසිටිව් මගේ negative
  13. sudumalli2009

    මේ ටෙලි නාඩගම බලපු එවුන් ඉන්නවද?

    ඩ්‍රාමා ටයිප්, හැබැයි කතාව නම් වෙනස්ම කතාවක් යන්නේ මරු
  14. sudumalli2009

    මේ ටෙලි නාඩගම බලපු එවුන් ඉන්නවද?

    ආව දවස් වලම එපි 2ක් බැලුවා ඊට පස්සේ මිස් උනා
  15. sudumalli2009

    End of another marriage....

    ඇයි බං මෙච්චර නාකි වෙලත් ඩිවෝස් වෙන්නේ ? :unsure:
  16. sudumalli2009

    G-H number vehicle one-day transfer

    J නම්බර් Oneday Transfer කරන්න දෙන්නේ නෑ J නම්බර් එකෙන් බයික්, ත්‍රීවීල්, ලොරි, කාර්, වෑන් සේරම රෙජිස්ටර් කරල තියෙනවා ඒ නිසා RMV එකට වාහනය පෙන්නලා රිපෝර්ට් එකක් අරගෙන තමයි Transfer කරන්න දෙන්නේ ඒ නිසා Oneday බෑ... ඒ ගැන Notice එකකුත් ගහල තියෙනවා නාරාහේනපිට RMV එකේ, මගේ එක නම් යන්තම් ටෝක් කරල...
  17. sudumalli2009

    man asama tribala

    මං ආව කොනට
  18. sudumalli2009

    කවුද බන් මේ cricketer. හරියට දන්න එකෙක් නැද්ද ?

    නෑ බන් මං කිව්වෙත් ඒ සීන් එක් තමයි.. කිත්තටයි මූටයි දෙන්නටම සීන් එක වැටුනා, ඒ කේස් එකෙන් පස්සේ කිත්රුවන් සෙල්ලම් කරනවවත් දැක්කේ නෑ

    No contents