1. sudumalli2009

    මුගේ අම්මගෙ ලොක්ඩවුන් එකක් මේක 🤣

    තවම තීරණයක් නෑ... හවසට තමයි තීරණය කියනවා කිව්වේ
  2. sudumalli2009

    හොස්පිටල්ස් සහ කොරෝනා

    අම්මා කරාපිටිය හොස්පිටල් එකේ වැඩ කරන්නේ අම්මා ඊයේ පොසිටිව් උනා දැනට අම්මා වැඩ කරන වෝඩ් ස්ටාෆ් එකේ බර ගානක් පොසිටිව්
  3. sudumalli2009

    තුන් දෙනාම ගිළුනා..!

    මඩේ එරිලා වගේ සීන් එකක් එකෙක් එරිලා ගිලෙනකොට අනිත් දෙන්නත් බේර ගන්න බලන්න ඇති... පව් :( ඒ අම්මලා තාත්තලා කොහොම දරාගන්නද වැව් වලට වගේ බහිද්දි ගිලෙන තරම් ගැඹුරට ගිහින් පතුලේ අඩි ගහන එක අවදානම් රෝන් මඩ නිසා... මුහුදේ නම් ඔය කේස් එක නෑ දිය වැල් තියෙන්නේ අනික වැව මුහුදේ කියලා නෑ ඇග වෝර්ම් අප්...
  4. sudumalli2009

    මාර කේස් එක උණ බහිනේ නෑනේ බන්.බඩු හරි

    ඉක්මනට සනීප වෙයි පරිස්සමින් හිටපං මචන්
  5. sudumalli2009

    ලක්‍ෂ 39ක මාසික කුලිය........

    Colombo HQ බිල්ඩිම ද ?
  6. sudumalli2009

    දැන් අලි එකෙන් බඩු එනවා පට්ටම ස්පීඩ්.. 😍

    මචන්ලා ලංකාවට එන සහ ලංකාවෙන් රෙජිස්ටර්ඩ් පොස්ට් අයිටම් ට්‍රැක් කරනව නම් http://globaltracktrace.ptc.post/gtt.web/ සයිට් එක පාවිච්චි කරන්න 100% ශුවර් ට්‍රැකින් අප්ඩේට්... ගොඩක් ඒවගේ Fake tracking තියෙන්නේ Ali එකෙන් දෙන Tracking නම් ශුවර්ම නෑ පුතෝ
  7. sudumalli2009

    සුනාමි තත්වයක් ??

    වේලාවක් දිනයක් දාන්න දන්නැද්ද බං මුං මේ වගේ නිවේදනයක
  8. sudumalli2009

    කොලඹ ජීවිතේ

    ඔව් ඔව් ස්පා තියෙනවා ඕන විදියකට ;):D
  9. sudumalli2009

    කොලඹ ජීවිතේ

    ජොබෙන් කොළඹට Transfer ලැබිලා, නවතින්න තැනක් නැතුව ඉදිද්දි රුපියලක්වත් ගන්නේ නැතුව කන්න බොන්නත් දීලා මාස ගාණක් නැවතිලා හිටියේ එළකිරියෙම කොල්ලෙක්ගේ ගෙදර 🙏🙏
  10. sudumalli2009

    curtains ගැන

    ලී වලින් කලේ බං, උන් ගාව බඩු තියෙනවා සේරම
  11. sudumalli2009

    curtains ගැන

    මම නම් සේරම එක තැනකට කියලා කරගත්තා බන්.. කරන්න කලින් කරන මැටීරියල් සේරම බැලුවා අවුලක් නෑ ඕඩර් එක දුන්නා සති දෙකකින් විතර ගෙදරටම ඇවිල්ලා ස‍ෙට් කරලා ගියා
  12. sudumalli2009

    😂

    lol

    No contents