ජංගම දුරකථන වලට සිංහල යුනිකොඩ් දමන අයුරු .....
හැමොටම ඔන්න good morning කිවුවා එහෙනමි,
මම හිතනවා මම අද කියලා දෙන්න යන දේ හැමොටම වගේ වැදගත් වෙයි කියලා වැදගත් නැත්නමි bump එකක් වත් දලා යන්න. එහෛනමි මෙන්න මෙ විදිහට පටන් ගන්නමි..
සැලකිය යුතුයි : මෙම ක්‍රියාවන්හි වගකීම සිදු කරන්න සතුය. සෑම විටම...