Katharagamata Trip Ekak| කතරගමට ට්‍රිප් එකක්
කතරගම ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නව.
එහෙ බලන්න තැන් ටිකක් කියන්නකො.
යන ගමන් මගදි හුම්මානෙ බලල කිරින්ද, තිස්ස එහෙමත් ගිහිල්ල තමයි කතරගම යන්නෙ.
ඊට අමතරව සිතුල් පව්ව, මුල්කිරිගල එහෙම යන්නත් හිතාගෙන ඉන්නව.
තව කොහෙද යන්න පුලුවන්?
යාල, උඩවලව යන එකේ ආතල් එකක් තියනවද?
කට්ටිය උපදෙසක් එහෙම දෙන්නකො බලන්න.