1. Mewan_Rose

    තේ වවමු නේද ???

    එක එක ප්‍රදේශවල තේ මිල වෙනස් වෙනවා. මම කිව්වේ kottawa(galle)
  2. Mewan_Rose

    තේ වවමු නේද ???

    කලින් කොහොමත් 100 ට ආසන්න ගාණක් ලැබුණා.පස්සෙ ඔය පහුගිය කාලයක් 70 විතර වැටුණා.
  3. Mewan_Rose

    තේ වවමු නේද ???

    රුපියල අඩුවන හින්දා නිසානෙද machan තේ මිල වැඩි වෙන්න.
  4. Mewan_Rose

    Nolimit/FashionBUG vs CIB/RichLook

    Rich look හම්බ නෙමෙයිද? Galle වල එක නම් හම්බ spot එකක්
  5. Mewan_Rose

    කුස්සිය පොඩි වැඩි ප්‍රොපොසල් කෙල්ලගේ දෙම

    දඩි බිඩි කියන්නේ අලුත් සිමෙන්ති වර්ගයක්ද? මෙතන brand promote කරන්න එපා. කෙල්ලගේ පවුලේ උන් විතරක් නෙමෙයි යාළුවායි පවුලේ අයත් මෝඩ නූගත් විදියට හිතලා තියෙන්නේ නැත්නම් කුස්සිය අලුතින් හදාවිද? හරි නැත්නම් ලොකු කුස්සියක්් තියෙන එකෙක්ව බැඳ ගන්න කියන්න තිබුණා.
  6. Mewan_Rose

    මන්ත්‍රී වාහන බලපත්‍රය විකිණූ මන්ත්‍රීව&

    අපි හිතමු ඔය 100යම land cruiser ගේනවා කියලා එතකොට 33 457 500× 100 මේකට විතරක් බිලියන3.4 කට ආසන්න මුදලක් මුන් වංචා කරලා තව කොච්චර දීමනා දෙනවාද,අනික පඩියක් එක්ක විශ්‍රාම වැටුපකුත් දෙනවා,පැමිනීමේ දීමනා හම්බ වෙනවා. මේ හිඟන හැත්තයි උන්ගේ පවුල්වල අයයි ගොටු අල්ලන්න ඇයා‍ෙයි, රජයේ අයිස්...
  7. Mewan_Rose

    අපිට මොකෑ වුනේ ?

    හෙට ඉඳලා ගැමුණු මහරජ බලන්න game of thrones වගේ නැතත් ලංකාවේ හැටියට හොඳයි.
  8. Mewan_Rose

    රනිල්_නේ

    හොදමු තව හොදමු යහපාලන සේවා වලින් බිඳක්
  9. Mewan_Rose

    Nai Fm

    මට ඔය channel එක දැක්කහම මතක් වෙන්නේ අර කිරිය‍ෙ nai_silva කියන එකාව,
  10. Mewan_Rose

    මට උබලව මතකයි !!! ජය වේවා....

    sapayi,dan sapa vadi vela leda vela inne
  11. Mewan_Rose

    I used to work for Mr. Udaya Gammanpila (M.P.) - Ask Me Anything

    ඇයි පාඨලීත් එක්ක තරහා වුන‍ෙ?නැත්නම් බොරුවට අපිට පේන්න තරහා වෙලාද
  12. Mewan_Rose

    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

    අලුත් පරපුර ඔය තත්ත්වයට හැදුවේ කවුද? ඔය අද ඒ අයට බනින වැඩිහිටියන්ම තමයි.මම කියන්නේ උඹලාවත් ළමයින් නිදහසේ තනියම තීරණයක් ගන්න පුළුවන් විදියට හදන්න.
  13. Mewan_Rose

    ඉෂ්ටදේවතාව

    මම තමයි ඒ දෙවියා rs 5000 ගෙවලා මුළුනින්ම register වෙන්න ඕන.ඉතුරු ටික හෙමිහිට කියන්නම්.වැඩි විස්තර දැන ගන්න pm කරන්න.
  14. Mewan_Rose

    lol

    ඇයි රංජා නිකන් ගහන්න වගේ බලන් ඉන්නේ.
  15. Mewan_Rose

    අපායට සමීකරණ නැහැ

    නලින් සිල්වාග‍ෙ article එකක්ද
  16. Mewan_Rose

    අලුත් බුදුකෙනෙක් පහළවෙයි

    වම් පැත්තෙන් ඉන්නේ ගිහි කල බිරිඳද
  17. Mewan_Rose

    දැන් ඉන්න එකා මොන පක්ෂේද

    දැන් කැබිනට් මාධ්‍ය හමුවක් තියන්නෙ එක එක පක්ෂයේ අදහස් දක්වන්නද? එතකොට මුන් කියන්නේ ඕකට ඇවිල්ලා පක්ෂයේ මතයද ?ආණ්ඩුවේ ගත්ත තීරණ නෙමෙයිද ? ඕකට කීපදෙනෙක් ඕනද එකෙක් හිටියම ඇති මොකද ඔතනට ඇවිල්ලා කියන්නේ cabinet එකේ වුණ දේවල් නේද නැතුව ඔතනට ඇවිල්ලා සාකච්ඡා කරලා තීරණ දෙන්නෙ නෑනේ.දාපු එකා බොරු කියනව නම්...
  18. Mewan_Rose

    බොරු පොශ් කම

    ගොඩක් කෙල්ලො කොල්ලෝ හිතන්නේ posh කියන්නේ kfc, mcdonald යන කොණ්ඩය පාට කරපු බාහිර හැඩ උන උඩගු මිනිස්සුන්ට කියලා, නියම posh කියන්නේ එංගලන්තයේ රාජකීය පවුලේ අය විදියට අඳින, කතා කරන, සිරිත් විරිත් වගේ දේවල් පවතිනවා ගෙන යන එකට. ඒ වගේම english accent එක england වල රැජිනට සමාන වෙන්න ඕන:baffled: රැජින...
  19. Mewan_Rose

    කුණු හරුප

    ගස් *රියා ගෙ* බල්ලා තව තියෙනවා පවු අහිංසක බල්ලො තමයි අල්ලගෙන තියෙන්නෙ.
  20. Mewan_Rose

    බොරු පොශ් කම

    Posh කෙල්ලො හොඳයිනෙ,ඔය උඹ කියන්නේ posh නෙමෙයි පඩ show කෙල්ලො ගැන.

    No contents