පෞරුෂ සංවර්ධන වැඩසටහනකට උදව්....
එක්තරා පාසලක අඩු සාධන මට්ටමක් තියෙන සිසු දරුවන් (8 හා 9 ශ්‍රේණි) සඳහා පෞරුෂ සංවර්ධන වැඩසටහනකට කල යුතු ක්‍රියාකාරකම් දන්නවා නම් /එසේත් නැත්නම් යෝජනා කරලා කොටා ගෙන යනවා නම් පින්...:)
තව හදපු පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එහෙම තියෙනවා නම් බාගත කර ගන්න පහසුකස් සලසනවා...