ඩයලොග් 4G ඩේටා වැඩි වෙන්නේ නැහැලු....
මේ දැන් ලැබුණු ආරංචියක්....:growl:
මම අද ගියා පැකේජ් එක අප්ග්‍රේඩ් කර ගන්න ආකේඩ් එකට..:cool:
ගිහින් ඒක කරන ගමන් ඇහුවා ඩේටාත් වැඩි කරනවා කියලා තියෙනවා නේද කියලා..:lol:
ඒකි කිව්වා අනේ සොරි සර් ඒ ඩිසිෂන් එක ටෙම්පරරි හෝල්ඩ් කරලා අපිට අද උදේ මේල් කරලා තිබ්බා...