මරණ තර්ජන නිසා බැඳුම්කරයේ සාක්‍ෂිකාරිය රට හැර යයි
හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට කොල්ලුපිටියේ මොනාක් සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක් බදු දීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් බැඳුම්කර ජනාධිපති කොමිසමට හෙළි කරමින් සාක්‍ෂි දුන් එම නිවසේ හිමිකාරිය වූ අනිකා විඡේසූරිය මෙනෙවියට සහ ඇයගේ පවුලේ අයට...