1. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    ලංකාවට paypal facility ලැබුනොත් අපිට ඒක පාවිච්චි කරන එක ලාබ වෙයිද බන්? මම එහෙම කිව්වේ ආණ්ඩුවේ එවුන් ගැන දන්නා නිසා. එන සල්ලිවලින් ලොකු ගානක් ආණ්ඩුවට ගනීද?
  2. JesonRulez

    WhiteWalkerට වෙච්ච වැඩක්

    බඩියා :yes:
  3. JesonRulez

    Wild wedding photo shoot_exclusively on elakiri

    මේ යුරාජ් මාමි නේද?
  4. JesonRulez

    WhiteWalkerට වෙච්ච වැඩක්

    WhiteWalkerට වෙච්ච වැඩක්
  5. JesonRulez

    Military Mission movie

    ඒක බැලුවා උට්ටෝ. තෝ මං ගැන හිතන් ඉන්න හැටි. :sorry:
  6. JesonRulez

    දුර්ලභ_ඡායාරුපයක්

    අනිවා :yes::yes:
  7. JesonRulez

    උඹ ඉන්නේ ලස්ස කඩේ ගාව කිව්වා නේද?

    උඹ ඉන්නේ ලස්ස කඩේ ගාව කිව්වා නේද?
  8. JesonRulez

    Military Mission movie

    Torrent ekak deepanko ban down karaganna :(
  9. JesonRulez

    Military Mission movie

    හොඳ military mission movie එකක් කියපන්කො බන් බලන්න behind the enemy lines වගේ සුපිරි එකක්.
  10. JesonRulez

    Girl Friend for Crazybuddy

    :lol:
  11. JesonRulez

    God is Rambo!

    දවසේ හිනාව ඔබ වෙත ගෙන ආවේ එමිල් මහේෂ් සාදර අනුග්‍රහයෙන්...
  12. JesonRulez

    Recommend me a Phone

    කතා කරන්න දෙයක් නෑ. ඉක්මනටම ගිහින් LG G4 එකක් අරන් වරෙන්... :yes:
  13. JesonRulez

    Xbox ද PS4 ද?

    පට්ට බන්. මගේ සිහින ගේම් එක.(dream game) :P
  14. JesonRulez

    Xbox ද PS4 ද?

  15. JesonRulez

    Xbox ද PS4 ද?

    හෆ්ෆා එහෙමද? දැන් මචන් මම PS4 එකක් අරගෙන ඒකට GTA V දාගෙන ගහන්න කීයක් විතර යයිද බන්? game ගන්න ඕනෙත් සල්ලි දීල නේද ඔක්කොම?
  16. JesonRulez

    Xbox ද PS4 ද?

    මචන්, මම ඔය ගැන දන්නේ නැති නිසා අහන්නේ. PS4 එකක් ගන්නේ නැතුව PC එකක් හදා ගත්තොත් performance තියෙන ඊට වඩා හොඳ නැද්ද? මොනවද තියෙන අවුල් එහෙම කලොත්?

    No contents